මේ හැම දෙයක්ම රනිල් ජනාධිපති වීම සදහා කරන ලද කුමන්ත‍්‍රණයක් ද..?🤔

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    Sajith modayek habai niwatayek newe, gota modayek + niwatayek gota wada hoda Wei habai economic crisis bera gani kiyala hithanna ba.
    අවශ්‍ය වෙලාවට වෙලාවට ඒ ඒ චරිත රඟන්න වෙනවා බන්. නිවටයගෙ චරිතෙට ආරුඩ නොවී සිංහ චරිතෙන් ගමන යන්න ගියොත් පාර දුර වැඩියි. ප්‍රතිතිපත්ති කාරයොන්ට මේ ගේම ආමාරුයි.