මේ හෑල්ලු වන්නේ ජාතියේ අනාගතයයි!

Roshan 4ever

Member
Nov 6, 2008
664
130
0
Matara
anna point eka... adyapane hambawenne eka samanawa neme hamotama... oka diga subject ekak macho...! anika api katha karanne adyapane gana neme... adyapana mattama. meka hariyata sama nowenna puluwan habay katawath hariyata kauda loku kauda podi kiyanna baa! :rolleyes:

methana bahutharaya kiyanne me lipiye thiyena de hari kiyala. yasas n uba witharai mekata wiruddawa kathakaranne.ochchara tharka karana uba owa poddak paththakin thiyala hithapan bahutharaya hithana deya waradila uba hithana de hariyanna thiyena sambawithawaya kohomada kiyala.bahutharayakara a de hithenne eke mokakhari aththak thiyena nisa misa un okkoma modayo nisa nemeyi.
 
nuwan2012

Member
Sep 11, 2012
2
1
0
නිදහස් අධ්‍යපනයේ ප්‍රතිලාබ වැඩියෙන්ම ලබන සබරගමුව,උතුරු මැද,නැගෙනහිර ආදී දුෂ්කර පාලාත් වල ජනයා ආණ්ඩුවෙන් නිදස් අධ්‍යපනයට දක්වන කුඩම්මාගේ සැලකිල්ල නොසලකා තවදුරටත් ආණ්ඩුවේ දෑත් ශක්තිමත් කිරීමට තීරනය කර තිබේ! දැන් මිනිස්සුන්ට නිදහස් අධ්‍යාපනය එපා වෙලාද? නැත්නම් මිනිස්සු ආත්මාර්තකාමී කුහක පිරිසක් වෙලාද?
 
Last edited:

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    @Yasas;
    උඹට මොකක්හරි අවුලක් තියෙනවද විශ්වවිද්‍යාල මිනිස්සුටත් එක්ක.
    උඹ කොහොමද මනුස්සයෝ බැංකු මිනිහෙක්ගේ පඩිය මහාචාර්ය/ආචාර්ය මිනිස්සුන්ගේ පඩි සමාන කරන්නේ
    මහාචාර්යකම නිකන්ම හම්බෙනවා කියලද හිතන්නේ.
    උඹලා වගේ උන්ම තමා ලොකු පුටුවලත් ඉන්නේ

    මට මචං මේක ලියල ලියල ඇති වෙලා....:rolleyes:

    රාජ්‍ය සේවයේ වැටුප් තල තීරණය වන්නේ බඳවාගැනීමේ මූලික සුදුසුකම්, බඳවාගැනීමේ කොන්දේසි, වැටුප් වර්ධක කොන්දේසි, 2006/09 ශේණිගත කිරීම, සංස්ථාව ද දෙපාර්තමේන්තුවක්ද, බැංකුවක්ද, ලාභ ලබන/නොලබන ආයතනයක්ද, විශාම වැටුප් ලබන/නොලබන තනතුරක්ද, මාණ්ඩලික/විධායක/තාවකාලික/ස්ථිර තනතුරක්ද, තනතුරේ ජේෂ්ඨත්වය, කඩයිම් විභාග, ආදී කරුණු ගණනාවක් මත.

    මේ නිසා රාජ්‍ය සේවයේ වැටුප් තල සංසන්දනයට අඩුම ගානේ රාජ්‍ය පරිපාලනය, ආයතන සංග්‍රහය, 2006/09 ශේණිගත කිරීමේ චක්‍රලේඛය ආදී දේවල් ගැන අවබෝධයක් තිබිය යුතුයි. මේ කිසිම දෙයක් ගැන දන්නේ නැත්නම් කරුණාකර හැඟීම්බරව තීරණ ගන්න එපා.

    "උඹ කොහොමද මනුස්සයෝ බැංකු මිනිහෙක්ගේ පඩිය මහාචාර්ය/ආචාර්ය මිනිස්සුන්ගේ පඩි සමාන කරන්නේ?" කියන ප්‍රශ්ණයට උත්තර උඩින් තියනවා. මේක පිළිගන්න බැරි නම් මට කරන්න දෙයක් නෑ.

    උදා- තෙල් සංස්ථාවේ සුළු සේවකයෙක් 96000 ක විතර මුළු පඩියක් ගන්නවා (පත්තර වල salary sheet හිටන් දැම්මා).

    දැන් මේකෙන් කොහෙත්ම අදහස් වෙන්නේ නෑ තෙල් සංස්ථාවේ සුළු සේවකයා විශ්ව විද්‍යාලයේ Probationary Lec. ට උඩින් ඉන්නවා කියලා.

    මේකෙන් අදහස් වෙන්නේ අධික ලෙස ලාභ ලබන තෙල් සංස්ථාවේ බඳවාගැනීමේ කොන්දේසි, වැටුප් වර්ධක කොන්දේසි, අතිකාල කොන්දේසි, ආදිය අනුව තෙල් සංස්ථාවේ සුළු සේවකයා විශ්ව විද්‍යාලයේ
    Probationary Lec. ට උඩින් හම්බ කරනවා කියන එක... එච්චරයි.... (ඒක ගෙවන්නේ රජයේ බදු වලින් නෙවේ. සංස්ථාවේ වියදමක් හැටියට පමණයි.)

    දැන් විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයෙක් කිව්වොත් "අඩේ..! අරූට 96000 ක් තියනවා.., මටත් ඕනෑ, අපි strike කරමු..!" කියලා මේ ක්‍රියාවෙන් වැඩක් තියේද? ඒ පඩිය ගෙවන්නේ සල්ලි අච්චු ගහලද?

    අන්න ඒක තමයි නිර්මාල් කරන්නේ... ඔහුම කියන පරිදි කවදාවත් ලබාගන්න බැරි "උපරිම ඉල්ලීම්" මුලින් ඉදිරිපත් කිරීම තමයි ඔවුන් කලේ.

    මම කියන්නෙත් ඒකම තමා.

    නිර්මාල් මේක පිළි අරගෙන තියන නිසා මේ ගැන වාද කරල වැඩක් නෑ.
    :yes:
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    ලංකාවේ අධ්‍යාපනයේ සිටින්නේ කාලකන්නි බුද්ධිමතුන්ය. මුන් බුද්ධිමතුන් වන්නේ සහතික වලිනි. වි. විද්‍යාල සහතිකයකින්ම බුද්ධිමතුන්වන මුන් වි. විද්‍යාල එවන් සහතික බෙදාහැරීමේ මධ්‍යස්ථාන බවට පත්කර ඇත. මේ සහතික හැර මෙලොවට වැඩක් ඇති යමක් මේ ආචාරියෝ සොයාගෙන නැත. ලෝකෙට පෙන්නන්න පුළුවන් එකදු මහාචාරියෙක්වත් ලංකාවේ නැත. යුරෝපයෙන් ඉගෙනගත් දේවල් නැවත කටපාඩම් කරවනවා හැර ලංකාවේ විශ්ව විද්‍යාලවලින් නව දැනුමක් රටට යහපත් දෙයක් අඩුම ගනනනේ ඔළුවක් ඇති මිනිහෙක්වත් මෙතෙක් බිහිකර නැත. මේ විහිලුකාර වර්ගයේ කාලකන්නි ආචාරියන් ගේ හුචක්කු අධ්‍යාපනය රටට ජෝක් සපයනවා හැර අපට ලබා දී ඇති මගුලක් නැත. අඩුම තරමේ මුන්ගෙන් ඉගෙන ගන්නා ගිරා පැටවුන්ට රැකියාවක්වත් සොයා ගැනීමට උන්ට හැකියාව නැත. මේ බුරු විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමය 50-60-70 දශකවල බයියලාගේ ගේමකි. මේවායින් මිනිසුන් වෙනුවට බිහිකරන්නේ මගේ නඩුව ඉවරයි කියන කවන්ධයින්ය. සහතිකලාභී මහාචාරිය ආචාරිය බුද්ධිමතුනි පුළුන්නනම් තව තවත් වර්ජනය කොරපල්ලා. අපි රස්සා කරන්න නොවේ උගන්නන්නේ…මිනිහෙක් වෙන්නයි අපි ටෙක්නිකල් කොලේජ් නොවේ..අපි සුද්ධවන්තයි…කියන්නේ… මුන්ගේ බැරිකම වහ ගන්නයි. මේ ගොබ්බ වාමාංශික ආචාරියෝ තියෙන ධනපති අධ්‍යාපනයවත් තවම ලංකාවට ගලපාගත්තේ නැත. උන්ට කාර් පෝමිට් නම් ඕන. source:http://maruwaxx.wordpress.com

    උඹලා වගේ ඉගෙනගත්තු මිනිස්සුන්ට බුද්ධිමතුන්ට කතා කරන්න දන්නෙ නැති වුන් නිසා තමා අපේ හොඳ හොඳ මොල ඔක්කොම පිටරට පැටවෙන්නෙ.

    8 වත් පාස් නැති, කසිප්පු පෙරල, කුඩු විකුනලා හොර චන්ද දාල පාර්ලිමේන්තුවට ආපු පොලිටික්කන්ට ප්‍රාඩෝ ගෙන්න පර්මිට් දෙනවා නම් මෙච්චර මැරිලා ඉගෙනගත්තු මිනිස්සුන්ට කාර් එකක් ගන්න පර්මිට් එකක් දුන්නම මොකද?

    උඹ ඉගෙනගත්තු එකෙක් නෙවෙයි කියලා ලියල තියෙන දෙවල් වලින්ම පේනව. උඹ ඉගෙන ගත්තු වුන්ට වෛර කරන එකෙක්. මතක තියාගනින්, උඹට ලැබුනු නිදහස් අධ්‍යාපනේම තමා මේ මිනිස්සුත් ලැබුවෙ. නමුත් උඹ අද ඔතන හිටියත් මේ මිනිස්සු මේ තත්ත්වෙට ආවෙ දුක් විඳල ඉගෙනගෙන. ඉගෙන ගත්තු වුන්ට වෛර කර කර ඉන්නෙ නැතුව උඹත් උත්සාහයෙන් ඉගෙන ගනින්.
     
    • Like
    Reactions: suranga84

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මට මචං මේක ලියල ලියල ඇති වෙලා....:rolleyes:

    රාජ්‍ය සේවයේ වැටුප් තල තීරණය වන්නේ බඳවාගැනීමේ මූලික සුදුසුකම්, බඳවාගැනීමේ කොන්දේසි, වැටුප් වර්ධක කොන්දේසි, 2006/09 ශේණිගත කිරීම, සංස්ථාව ද දෙපාර්තමේන්තුවක්ද, බැංකුවක්ද, ලාභ ලබන/නොලබන ආයතනයක්ද, විශාම වැටුප් ලබන/නොලබන තනතුරක්ද, මාණ්ඩලික/විධායක/තාවකාලික/ස්ථිර තනතුරක්ද, තනතුරේ ජේෂ්ඨත්වය, කඩයිම් විභාග, ආදී කරුණු ගණනාවක් මත.

    මේ නිසා රාජ්‍ය සේවයේ වැටුප් තල සංසන්දනයට අඩුම ගානේ රාජ්‍ය පරිපාලනය, ආයතන සංග්‍රහය, 2006/09 ශේණිගත කිරීමේ චක්‍රලේඛය ආදී දේවල් ගැන අවබෝධයක් තිබිය යුතුයි. මේ කිසිම දෙයක් ගැන දන්නේ නැත්නම් කරුණාකර හැඟීම්බරව තීරණ ගන්න එපා.

    "උඹ කොහොමද මනුස්සයෝ බැංකු මිනිහෙක්ගේ පඩිය මහාචාර්ය/ආචාර්ය මිනිස්සුන්ගේ පඩි සමාන කරන්නේ?" කියන ප්‍රශ්ණයට උත්තර උඩින් තියනවා. මේක පිළිගන්න බැරි නම් මට කරන්න දෙයක් නෑ.

    උදා- තෙල් සංස්ථාවේ සුළු සේවකයෙක් 96000 ක විතර මුළු පඩියක් ගන්නවා (පත්තර වල salary sheet හිටන් දැම්මා).

    දැන් මේකෙන් කොහෙත්ම අදහස් වෙන්නේ නෑ තෙල් සංස්ථාවේ සුළු සේවකයා විශ්ව විද්‍යාලයේ Probationary Lec. ට උඩින් ඉන්නවා කියලා.

    මේකෙන් අදහස් වෙන්නේ අධික ලෙස ලාභ ලබන තෙල් සංස්ථාවේ බඳවාගැනීමේ කොන්දේසි, වැටුප් වර්ධක කොන්දේසි, අතිකාල කොන්දේසි, ආදිය අනුව තෙල් සංස්ථාවේ සුළු සේවකයා විශ්ව විද්‍යාලයේ
    Probationary Lec. ට උඩින් හම්බ කරනවා කියන එක... එච්චරයි.... (ඒක ගෙවන්නේ රජයේ බදු වලින් නෙවේ. සංස්ථාවේ වියදමක් හැටියට පමණයි.)

    දැන් විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයෙක් කිව්වොත් "අඩේ..! අරූට 96000 ක් තියනවා.., මටත් ඕනෑ, අපි strike කරමු..!" කියලා මේ ක්‍රියාවෙන් වැඩක් තියේද? ඒ පඩිය ගෙවන්නේ සල්ලි අච්චු ගහලද?

    අන්න ඒක තමයි නිර්මාල් කරන්නේ... ඔහුම කියන පරිදි කවදාවත් ලබාගන්න බැරි "උපරිම ඉල්ලීම්" මුලින් ඉදිරිපත් කිරීම තමයි ඔවුන් කලේ.

    මම කියන්නෙත් ඒකම තමා.

    නිර්මාල් මේක පිළි අරගෙන තියන නිසා මේ ගැන වාද කරල වැඩක් නෑ.
    :yes:

    අධ්‍යාපනේ වගේ අංශයකින් රටට වන සේවයයි රටට ලැබෙන ලාභය‍යි මනින්න පුළුවන් නම් උඹටම තේරෙයි තෙල් සංස්ථාව පිටරටින් ගෙන්නල මෙහෙ විකුනල ලබන ලාභෙ සොච්චමක් කියල.

    පොඩ්ඩක් හිතල බලපන් අද මේ රටට ඕනෙකරන කුසලතා සැපිරෙන්නෙ කොහෙන්ද කියල. පිටරටින් ඒකත් ආනයන කලා නම් උඹලට ඒකට අච්චර
    ගියා, මෙච්චර ගියා කියල ඉලක්කම් දාගන්න තිබ්බ. ලාභය අනුව පඩි ගෙවනව නම් අධ්‍යාපන ක්ශෙස්ත්‍රයෙ අයට ඉහලම පඩි ලැබේවි.

    බහුතරයක් රාජ්‍ය සේවා ස්ථාන වල තියෙන්නෙ ඉතාම අඩු ඵලදායිතාවක්. බොහොමයක් එවන් ආයතන වල ඉන්න අයිස් කඳු වලට ගෙවන පඩි හුඟක්ම වැඩියි. නමුත් අධ්‍යාපන ක්ශෙස්ත්‍රය කියන්නෙ එහෙම එකක් නොවෙ‍යි.

    ඔය ප්‍රශ්ණ වළට විසඳුම රාජ්‍ය අංශයේ වැටුප්, සේවා කාර්‍යක්ශමතාවයි ඵළදායිතාවයයි මත තීරණය වෙන්න අරින එක. නමුත් රාජ්‍ය අංශයේ කම්මැලි හොරු ටික ඒකට කැමති වෙන් එකක් නෑ.
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288

    :D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ අධ්‍යාපනයේ සිටින්නේ කාලකන්නි බුද්ධිමතුන්ය. මුන් බුද්ධිමතුන් වන්නේ සහතික වලිනි. වි. විද්‍යාල සහතිකයකින්ම බුද්ධිමතුන්වන මුන් වි. විද්‍යාල එවන් සහතික බෙදාහැරීමේ මධ්‍යස්ථාන බවට පත්කර ඇත. මේ සහතික හැර මෙලොවට වැඩක් ඇති යමක් මේ ආචාරියෝ සොයාගෙන නැත. ලෝකෙට පෙන්නන්න පුළුවන් එකදු මහාචාරියෙක්වත් ලංකාවේ නැත. යුරෝපයෙන් ඉගෙනගත් දේවල් නැවත කටපාඩම් කරවනවා හැර ලංකාවේ විශ්ව විද්‍යාලවලින් නව දැනුමක් රටට යහපත් දෙයක් අඩුම ගනනනේ ඔළුවක් ඇති මිනිහෙක්වත් මෙතෙක් බිහිකර නැත. මේ විහිලුකාර වර්ගයේ කාලකන්නි ආචාරියන් ගේ හුචක්කු අධ්‍යාපනය රටට ජෝක් සපයනවා හැර අපට ලබා දී ඇති මගුලක් නැත. අඩුම තරමේ මුන්ගෙන් ඉගෙන ගන්නා ගිරා පැටවුන්ට රැකියාවක්වත් සොයා ගැනීමට උන්ට හැකියාව නැත. මේ බුරු විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමය 50-60-70 දශකවල බයියලාගේ ගේමකි. මේවායින් මිනිසුන් වෙනුවට බිහිකරන්නේ මගේ නඩුව ඉවරයි කියන කවන්ධයින්ය. සහතිකලාභී මහාචාරිය ආචාරිය බුද්ධිමතුනි පුළුන්නනම් තව තවත් වර්ජනය කොරපල්ලා. අපි රස්සා කරන්න නොවේ උගන්නන්නේ…මිනිහෙක් වෙන්නයි අපි ටෙක්නිකල් කොලේජ් නොවේ..අපි සුද්ධවන්තයි…කියන්නේ… මුන්ගේ බැරිකම වහ ගන්නයි. මේ ගොබ්බ වාමාංශික ආචාරියෝ තියෙන ධනපති අධ්‍යාපනයවත් තවම ලංකාවට ගලපාගත්තේ නැත. උන්ට කාර් පෝමිට් නම් ඕන. source:http://maruwaxx.wordpress.com

    me mona hu..... da... :angry::angry: thota tyennet irisiyawa misa wena deyak nemei.. thoth ara hoda campus ekakata yanna baruwa anit unta irisiya karana po.....yek.:yes: lankafreind nemei lankawe haturek tho... yako tho ee mahacharya kenekuge puke mail gahak taramwat watinawada??? thota tyenawada ee minissunge danumen dashamayak wat?? awalama.. :angry::angry::angry: tho adugane iskole 8 pantiyatawat giyada???

    hoyala balapiya gira pataunta rassa nadda kiyala.. yuropaye parana dewal ugannanne yako alut dewal karanna bari nisa nemei.. alut dewal karanna nikan bane buruwo..ewata salli ona..anit ratawalwala ehemai wenne.. mehe koheda harako ehema wenne??? ewata paryeshana kiyala melo wadakata nati podi ganak gewanawa.. ewain karanna puluwan paryeshanayak tyenawada? amatiyonge eka kama welakatat eeta wada wiyadam karanawa.. thopi idapalla sb gei mahinda gei p*ka l*wa kaka :angry::angry::angry::angry::angry:

    Private consultation කරන කට්ටිය මෙම වර්ජනය දේවාශීර්වාදයක් ලෙස සලකා දවස පුරා Private consultation කරම්න් ලක්ෂ ගණන් උපයති. මම දන්නා ඉංජිනේරු ප්‍රීඨ මාහාචාර්ය වරයෙක් වර්ජනය නැතිව වුවද පෞද්ගලික ආයතනයක සේවය කරම්න් උපයන මුදල දළ වශයෙන් මසකට ලක්ෂ 5 පමණ වේ.වර්ජනය නිසා කෙළවී ඇත්තේ Private consultation නොකරන අයට පමණක් බව වටහා ගන්න.

    ehema wenne me pahara anduwa me prashne dig gassana nisane..ehemanan me prashneta wisadum illa illa me taran kagahanne nane.. ekata baninna ona katada?? :dull::dull: mamat inne oya kiyana injinaru peeteka tamai.. apitanam lecs tyenna welawata/practicals tyena welawata adala acharya/mahacharyawaru hitiya.. :yes:

    මොවුන්ට රාජකාරි කාලයක් ලෙස වෙන් කළ කාලයක් නැත. අත්සන් කිරීමට පොතක්/ලේඛණයක් නැත. අවම වශයෙන් දිනපතා රාජකාරී ස්ථානයට වාර්තා කිරීමටවත් මොවුන් නීතියෙන් බැඳී නැත. වර්ජනය නිසා සිදුවී ඇත්තේ ඉඳහිට හෝ විශ්ව විද්‍යාලය වෙත යාමේ අවශ්‍යතාවයද නැති වීමයි.

    man hitanne ubala uda panagena wadagena chande dena amathiyonta/janadipatitat ohoma dewal na... mona waradda karat hoyanna kenekut na.. daduwam na..ee madiwata un inne laba labana tanwalat newei..un inna than padu labanawa witarai.. ehema welat unta loku padiyak,nila wahana,thel,permit denne ai???

    2. මෙසේ ඉල්ලීම් කළද ඔවුන් තමන්ගේ රාජකාරිය ගැන ජනතාවට වග කියන්නේ නැත. එනම් ඔවුන් දිනපතා රාජකාරී කරන බවට වගකීමක් නැත. රාජකාරී වෙලාවේ බිස්නස් කලද ඒ බව පැමිණිළි කිරීමට ආයතනයක් හෝ නිළධාරියෙක් නැත. එය වරදක් ලෙසද නොසැළකේ. මේ කුමන විහිළුවක්ද?:rolleyes:

    man hitanne ubala uda panagena wadagena chande dena amathiyonta/janadipatitat ohoma dewal na... mona waradda karat hoyanna kenekut na.. daduwam na..ee madiwata un inne laba labana tanwalat newei..un inna than padu labanawa witarai.. ehema welat unta loku padiyak,nila wahana,thel,permit denne ai???

    eka kumana wihiluwakda???

    3. විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් සිසුන්ට ගල් පැලෙන බොරුවක් කීවා යයි සිතන්න. මෙය පැමිණිළි කිරීමට ආයතනයක් හෝ නිළධාරියෙක් සිටීද? කොහෙත්ම නැත. එනම් තමන්ගේ අත්‍යාවශ්‍ය රාජකාරිය පැහැර හැරියත් ඒ බවට
    ජනතාවට ඔවුන් වග කියන්නේ නැත.
    4. බැංකු නිලධාරියෙක් නොදන්වා වැඩට නොගියොත් එදිනම ඔහුට VOP වදිනු ඇත. විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් නොදන්වා මාස ගණන් වැඩට නොගියද කිසිවක් සිදු නොවේ. අධ්‍යයන නිවාඩු ඉවර වී මාස ගණන් සේවා ස්ථානයට වාර්තා නොකරන අය එමට සිටිති.

    hapoi me monawada dodawanne.... :dull::dull::dull: apahu ahanna tyenne uda ahapu ekamai.. gal palena boru kiyana/rajakariya pahara harina/ewata waga kiyanne nati janadipati/amatiyo gana obatuma mkakda kiyanne??? :angry:

    මෙවැනි කිසිවෙකුට වග නොකියන කිසිම අධීක්ෂණයක් නැති, විනය පරීක්ෂණ, දඩුවම් නැති රාජකාරියක් කරන අය මෙතරම් ඉහළ වැටුප් තල ජනතා බදු මුදලින් ඉල්ලීම සාධාරණද?:confused:

    gal palena boru kiyana/rajakariya pahara harina/ewata waga kiyanne nati/winaya pareekshna nati /tibunat wadak nati/daduwam nati thanathuru wena janadipati/amatiyo/anith hora niladareen gana obatuma mkakda kiyanne??? :angry:

    man ehema kiyanne ai ee wage parayonta wiyadam karanna salli tyenawanam ai ratata wadak tyena lecs lata padi wadi karanna/education walata salli natte???

    ara obatuma kalin kiyapu thel sanstawa/anit ayatana kiyannet rajaye ayatana..ewaye laba kese weththat padu wenne rate janatawata ma nemeida????
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    me mona hu..... da... :angry::angry: thota tyennet irisiyawa misa wena deyak nemei.. thoth ara hoda campus ekakata yanna baruwa anit unta irisiya karana po.....yek.:yes: lankafreind nemei lankawe haturek tho... yako tho ee mahacharya kenekuge puke mail gahak taramwat watinawada??? thota tyenawada ee minissunge danumen dashamayak wat?? awalama.. :angry::angry::angry: tho adugane iskole 8 pantiyatawat giyada???

    hoyala balapiya gira pataunta rassa nadda kiyala.. yuropaye parana dewal ugannanne yako alut dewal karanna bari nisa nemei.. alut dewal karanna nikan bane buruwo..ewata salli ona..anit ratawalwala ehemai wenne.. mehe koheda harako ehema wenne??? ewata paryeshana kiyala melo wadakata nati podi ganak gewanawa.. ewain karanna puluwan paryeshanayak tyenawada? amatiyonge eka kama welakatat eeta wada wiyadam karanawa.. thopi idapalla sb gei mahinda gei p*ka l*wa kaka :angry::angry::angry::angry::angry:

    ehema wenne me pahara anduwa me prashne dig gassana nisane..ehemanan me prashneta wisadum illa illa me taran kagahanne nane.. ekata baninna ona katada?? :dull::dull: mamat inne oya kiyana injinaru peeteka tamai.. apitanam lecs tyenna welawata/practicals tyena welawata adala acharya/mahacharyawaru hitiya.. :yes:

    man hitanne ubala uda panagena wadagena chande dena amathiyonta/janadipatitat ohoma dewal na... mona waradda karat hoyanna kenekut na.. daduwam na..ee madiwata un inne laba labana tanwalat newei..un inna than padu labanawa witarai.. ehema welat unta loku padiyak,nila wahana,thel,permit denne ai???

    man hitanne ubala uda panagena wadagena chande dena amathiyonta/janadipatitat ohoma dewal na... mona waradda karat hoyanna kenekut na.. daduwam na..ee madiwata un inne laba labana tanwalat newei..un inna than padu labanawa witarai.. ehema welat unta loku padiyak,nila wahana,thel,permit denne ai???

    eka kumana wihiluwakda???

    hapoi me monawada dodawanne.... :dull::dull::dull: apahu ahanna tyenne uda ahapu ekamai.. gal palena boru kiyana/rajakariya pahara harina/ewata waga kiyanne nati janadipati/amatiyo gana obatuma mkakda kiyanne??? :angry:

    gal palena boru kiyana/rajakariya pahara harina/ewata waga kiyanne nati/winaya pareekshna nati /tibunat wadak nati/daduwam nati thanathuru wena janadipati/amatiyo/anith hora niladareen gana obatuma mkakda kiyanne??? :angry:

    man ehema kiyanne ai ee wage parayonta wiyadam karanna salli tyenawanam ai ratata wadak tyena lecs lata padi wadi karanna/education walata salli natte???

    ara obatuma kalin kiyapu thel sanstawa/anit ayatana kiyannet rajaye ayatana..ewaye laba kese weththat padu wenne rate janatawata ma nemeida????

    :yes::yes::yes::yes::yes:
    Hariyata Hari Macho. lanka friend kiyala nama thibbata oka lankawe ekek wenna baha. wijathikayekda koheda ban
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    methana bahutharaya kiyanne me lipiye thiyena de hari kiyala. yasas n uba witharai mekata wiruddawa kathakaranne.ochchara tharka karana uba owa poddak paththakin thiyala hithapan bahutharaya hithana deya waradila uba hithana de hariyanna thiyena sambawithawaya kohomada kiyala.bahutharayakara a de hithenne eke mokakhari aththak thiyena nisa misa un okkoma modayo nisa nemeyi.

    pai wadi karana eka gataluwak naa... eeth methana thiyenne deshapalana game ekak... onna okay seen eka. anika mata prashne thiyenne campus lecturla ekkala nemey adyapana kramaya ekka.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලිපිය දැක්ක ගමන් බුක්මාර්ක් තියා ගත්තා ඒත් අදයි කියවන්ඩ ලැබුනේ
    බොහොම වැදගත් ලිපියක් මචෝ,,,,
    ඒත් ඉතින් මේ වගේ ලිපි කොච්චර දැම්මත් ඵලක් නැති එක තමයි ප්‍රශ්නේ:(:(:(
    අනේ මන්ද බන් අපේ මිනිස්සු කවද හැදෙයිද කියලා.............
    බොහොම ස්තුතියි යාළුවා මේ ලිපිය දැම්මාට......................................................
     
    • Like
    Reactions: Dr. NAC