මේ හීනේ තේරැම කියපන්කෝ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මේ හීනේ තේරැම කියපන්කෝ

    Machan me langakadi indan mata raata heenen penawa mage dath thika ibe galavila vatenawa. atthatama galawenawa wage. mata meka keepa parak penuna. meke thurumak thiyenawa da ?

    Umbalatath mehema ekama heene keepa parak penila thiyenawa da ?
    umbalage heenath dapan.. danna ekenek innwa nam therum karala diyan
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    මචන් ඔය හීනෙන් පෙන්නුම් කරන්නෙ ඉදිරියට උබේ දත් ගැලවෙන්න හේතු කාරනා වෙන නිමිත්තක් උබේ ජීවිතේට එකතු වෙනව කියන එක. ඒ කියන්නෙ බොහෝ දුරට නුදුරු අනාගතයෙදි උබට කෑල්ලක් සෙට් වෙයි. :yes:


    බොරු බන් විහිලුවට කිව්වෙ මම ඕව දන්නෙ නෑ :lol:
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    යම් සිහිනයක්‌ මුල සිට අගට ඉතා පැහැදිලිව හොඳින් දුටුවේ නම් එහි ශුභ හෝ අශුභ විපාක ඇතිවන්නේය. සිංදු කීම, අලුත් ඇඳුම් ඇඳීම, නැටීම, අශූභඵල දේ, හිරු, සඳු හෝ දත් ගැලවී වැටීම, වතුරේ ගිලීම, දර සෑයවල් සිහිනෙන් දුටුවිට රෝග පීඩා හා දුක්‌කරදර ඇතිවන බවට පෙරනිමිත්තකි. අත, පය, ඇස්‌, ගැලවී යාමද දුක හා ශෝකය ගෙන දෙයි
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ඕවා පෙන්නේ මැරෙන්න ලං උනාම. හරියටම confirm කරගන්න පුළුවන් තව ටික දවසකින් ඔය හීනෙට අමතරව "ගොක් කොළ" තියන හිනත් පෙන්න ගත්තොත්.

    anyway my deepest sympoties .... in advance :nerd:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මචන් මමත් ඔය හීනය දැකලා තියෙනවා. අපේ ලොකු ආච්චි අම්මා කිව්වේ මරණයක් වෙනවා කියලා ලගම දන්න කෙනෙක්.(හීනය දකින කෙනා නෙවෙයි). ඒක ඇහුවට පස්සේ මමත් ගොඩක් දුක්උනා.. හීන හැම වෙලාවෙම හරි යන්නේ නැහැ. අපිට නිගමනයකට එන්න අමාරුයි. හැබැයි සිරිතක් හැටියට මිනිස්සු කියනවා ලඟම කෙනෙකුට මරණයක් සිද්ධ වෙනවා කියලා..
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන් මමත් ඔය හීනය දැකලා තියෙනවා. අපේ ලොකු ආච්චි අම්මා කිව්වේ මරණයක් වෙනවා කියලා ලගම දන්න කෙනෙක්.(හීනය දකින කෙනා නෙවෙයි). ඒක ඇහුවට පස්සේ මමත් ගොඩක් දුක්උනා.. හීන හැම වෙලාවෙම හරි යන්නේ නැහැ. අපිට නිගමනයකට එන්න අමාරුයි. හැබැයි සිරිතක් හැටියට මිනිස්සු කියනවා ලඟම කෙනෙකුට මරණයක් සිද්ධ වෙනවා කියලා..

    Redda tamai.... wayasaka minissu godak aya danne oya wage keppa kelinna tamai...