මේ හුත්* බලන්ඩ එපා...

job

Member
Dec 5, 2011
283
48
0
මේ හුත්* බලන්ඩ එපා...

MV5BNDBjODgwODctNTA2Zi00MjMyLTk1MWUtMTJkYmM5ZjNhYjk5XkEyXkFqcGdeQXVyNDMwOTc5MDg@._V1_UY268_CR8,0,182,268_AL_.jpg

නිවාඩු දවසක ගියා ගෙදර කට්ටිය එක්ක ෆිල්ම් එකක් බලන්න, අර A\L ෆිල්ම් එක ඇති කියල හිතන්, ගිහින් බලද්දි මේන්න මේ උට්ට තමා තිබ්බේ, කමක් නෑ ආපු එකේ බලමු කියල බැලුව, :baffled::baffled:අයියෝ සල්ලි කියල හිතුනා බන්, මේ වගේ ගූ ගොඩවල් මොකට පෙන්නනවද මන්ද, ෆිල්ම්ම් එක පැයක් වත් නෑ, මුලු ෆිල්ම් එකෙම ඉන්නෙ නලු නිලියො 6ක් 7ක් වගේ, ඊය බ්න්. මුලු ෆිල්ම් එකටම ලක්ශ 10ක් වත් වියදම් වෙලා නැතුව ඇති බන්. ලෝ බජට් අපත ෆිල්ම් එකක්, :angry::angry:

පිල්ම් එක බලන්න ආපු ගොඩක් උන් මගදි නැගිටල ගියා , අපිත් අතුලුව ෆිල්ම් එක බලන්න ආපු හැම එකාම ගෙදර ගියෙ අයියෝ සල්ලි කියාගේන :yes::confused:

උබල නන් යන්ඩ එපා. ෆිල්ම් බලන එකත් එපා වෙයි:baffled:

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    campus eke love ekakin kella bada wenawa, passe kollage gedarin akamathi wenawa kellata , eeta passe un denna gihin hanthaane kanda udin penala marenawa :rofl: hari santhoosai
    avatar383536_2.gif

    Oka mama balanna yanan hitiye. Mama munge fb eke ekek banala thiyenawa dakak film eka 56min da koheda , aparade salli kiyala. E para adahasa atha ariya. Ape unta hariyata 2 hours enna film ekak hadaganna ba ne. Koobiyo balala watch mun kathawak gahanna igena gaththoth athi
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    campus eke love ekakin kella bada wenawa, passe kollage gedarin akamathi wenawa kellata , eeta passe un denna gihin hanthaane kanda udin penala marenawa :rofl: hari santhoosai
    avatar383536_2.gif

    mulinma kiapan campus kellata sukana hati pennawada kiyala
     
    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    yako ehemada :dull::dull::dull:
    :yes:
    Oka mama balanna yanan hitiye. Mama munge fb eke ekek banala thiyenawa dakak film eka 56min da koheda , aparade salli kiyala. E para adahasa atha ariya. Ape unta hariyata 2 hours enna film ekak hadaganna ba ne. Koobiyo balala watch mun kathawak gahanna igena gaththoth athi
    kiyala wedak naa, mee jaarawa hall eka pennada ida dunne mokaada dan na, balcony baluwe bn, 300k tikat ekak. 56 min :angry:
    mulinma kiapan campus kellata sukana hati pennawada kiyala

    mona sikilida bn . aduma gaane nayanathaarage galdeka wath pennuwa nn hitha hadaa ganna thibba :angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    lankawe films ohommai. tv ads posters nam hollywood bollywood paraadai. film eka baluwama athi deyak na.