මේ හුත්* බලන්ඩ එපා...
නිවාඩු දවසක ගියා ගෙදර කට්ටිය එක්ක ෆිල්ම් එකක් බලන්න, අර A\L ෆිල්ම් එක ඇති කියල හිතන්, ගිහින් බලද්දි මේන්න මේ උට්ට තමා තිබ්බේ, කමක් නෑ ආපු එකේ බලමු කියල බැලුව, 
අයියෝ සල්ලි කියල හිතුනා බන්, මේ වගේ ගූ ගොඩවල් මොකට පෙන්නනවද මන්ද, ෆිල්ම්ම් එක පැයක් වත් නෑ, මුලු ෆිල්ම් එකෙම ඉන්නෙ නලු නිලියො 6ක් 7ක් වගේ, ඊය බ්න්. මුලු ෆිල්ම් එකටම ලක්ශ 10ක් වත් වියදම් වෙලා නැතුව ඇති බන්. ලෝ බජට් අපත ෆිල්ම් එකක්, 

පිල්ම් එක බලන්න ආපු ගොඩක් උන් මගදි නැගිටල ගියා , අපිත් අතුලුව ෆිල්ම් එක බලන්න ආපු හැම එකාම ගෙදර ගියෙ අයියෝ සල්ලි කියාගේන

උබල නන් යන්ඩ එපා. ෆිල්ම් බලන එකත් එපා වෙයි

hari santhoosai