උබලගේ ගෙදර පොඩි පොඩි සත්තු ඉන්නවා නම්, කුස්සියේ, කාමරයේ කෑම හැම තැනම වගේ නම් හූනේ කොහොමත් ඉන්නවා. හූනේ නිකම් ගෙවල් වල ඉන්නේ නෑ, උන්ට කන්න කෑම තියෙනවා නම් විතරයි ඉන්නේ. මගේ කාමරේ එක හුනෙක් වත් නෑ, නමුත් අස්කරපු නැති දවස් වලට 1,2 වගේ ඉන්නවා. ආයි කාමරය හොදට අස් කරාම, එක හූනේක් වත් නෑ. හූනේ මරන්න එපා, හූනේ ගෙවල් වල ඉන්නේ පොඩි පොඩි මකුණේ, කැරපොත්තෝ, කෘමි සත්තු, මදුරුවෝ කන්නයි. උන්ව මැරුවොත් උබටමයි පාඩුව. හූනා කියන්නේ මිනිස්සුන්ගේ මිත්‍රයෙක්.

ඇයි යකෝ මෙච්චර ඉඩ තියෙද්දි මේ හුනෝ රෙන්නෙම ඇගටනේහොයලා බලද්දි පුක පෙන්නගෙන ඉන්නවා.

අපේ ගෙදර ඉන්න හුනෝ ටිකත් උබට ගෙනල්ල දෙන්නද? අයි උබේ මිත්‍රයෙක්නේ

පොඩ්ඩක් තෙමන එක ගණන් ගන්න එපා ඉතිං, අපේ ගෙදරත් ඉන්නව එහෙම කරදරයක් නං නෑ. පව් බන් කරදරයක් නැති අහිංසක සත්තු ජාතියක්නෙපොඩ්ඩක් තෙමන එක ගණන් ගන්න එපා ඉතිං, අපේ ගෙදරත් ඉන්නව එහෙම කරදරයක් නං නෑ.
උඹත් අරින්න එපා මචං හොඳ වෙලාවක් බලල සරම ගලෝල පෙන්නහං උඹත් පුක.. ආයෙ ජීවිතේට හූනෙක් තියා හූනු පැටියෙක්වත් උඹට පේන්න එන එකක් නෑ...