මේ හුනෝ කරදරයි ද?

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මේ හුනෝ කරදරයි ද?

අපේ ගෙදර හරියට හුනෝ ඉන්නවා .. මල කරදරේ... මේකට විසඳුමක් නැද්ද බන්?

ගෙදර පුසෝ නම් නැහැ .. හදන්නත් බැහැ....

ඇයි යකෝ මෙච්චර ඉඩ තියෙද්දි මේ හුනෝ රෙන්නෙම ඇගටනේ :baffled: හොයලා බලද්දි පුක පෙන්නගෙන ඉන්නවා.
 
  • Like
Reactions: awjas2621

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
උබලගේ ගෙදර පොඩි පොඩි සත්තු ඉන්නවා නම්, කුස්සියේ, කාමරයේ කෑම හැම තැනම වගේ නම් හූනේ කොහොමත් ඉන්නවා. හූනේ නිකම් ගෙවල් වල ඉන්නේ නෑ, උන්ට කන්න කෑම තියෙනවා නම් විතරයි ඉන්නේ. මගේ කාමරේ එක හුනෙක් වත් නෑ, නමුත් අස්කරපු නැති දවස් වලට 1,2 වගේ ඉන්නවා. ආයි කාමරය හොදට අස් කරාම, එක හූනේක් වත් නෑ. හූනේ මරන්න එපා, හූනේ ගෙවල් වල ඉන්නේ පොඩි පොඩි මකුණේ, කැරපොත්තෝ, කෘමි සත්තු, මදුරුවෝ කන්නයි. උන්ව මැරුවොත් උබටමයි පාඩුව. හූනා කියන්නේ මිනිස්සුන්ගේ මිත්‍රයෙක්.

Last edited:

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113

    :yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    huno enne hoda energy ekak tiyena gewal walatalu ban ara vedas history eke man kiyawala tiyenawa.ara kivva wage room eka full clean eke tiyenna.un kema tiyena hindane enne.maranna epa.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබලගේ ගෙදර පොඩි පොඩි සත්තු ඉන්නවා නම්, කුස්සියේ, කාමරයේ කෑම හැම තැනම වගේ නම් හූනේ කොහොමත් ඉන්නවා. හූනේ නිකම් ගෙවල් වල ඉන්නේ නෑ, උන්ට කන්න කෑම තියෙනවා නම් විතරයි ඉන්නේ. මගේ කාමරේ එක හුනෙක් වත් නෑ, නමුත් අස්කරපු නැති දවස් වලට 1,2 වගේ ඉන්නවා. ආයි කාමරය හොදට අස් කරාම, එක හූනේක් වත් නෑ. හූනේ මරන්න එපා, හූනේ ගෙවල් වල ඉන්නේ පොඩි පොඩි මකුණේ, කැරපොත්තෝ, කෘමි සත්තු, මදුරුවෝ කන්නයි. උන්ව මැරුවොත් උබටමයි පාඩුව. හූනා කියන්නේ මිනිස්සුන්ගේ මිත්‍රයෙක්.

    අපේ ගෙදර ඉන්න හුනෝ ටිකත් උබට ගෙනල්ල දෙන්නද? අයි උබේ මිත්‍රයෙක්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පව් බන් කරදරයක් නැති අහිංසක සත්තු ජාතියක්නෙ :yes: පොඩ්ඩක් තෙමන එක ගණන් ගන්න එපා ඉතිං, අපේ ගෙදරත් ඉන්නව එහෙම කරදරයක් නං නෑ.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පව් බන් කරදරයක් නැති අහිංසක සත්තු ජාතියක්නෙ :yes: පොඩ්ඩක් තෙමන එක ගණන් ගන්න එපා ඉතිං, අපේ ගෙදරත් ඉන්නව එහෙම කරදරයක් නං නෑ.

    avatar546449_9.gif
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    ඇයි යකෝ මෙච්චර ඉඩ තියෙද්දි මේ හුනෝ රෙන්නෙම ඇගටනේ :baffled: හොයලා බලද්දි පුක පෙන්නගෙන ඉන්නවා.
    උඹත් අරින්න එපා මචං හොඳ වෙලාවක් බලල සරම ගලෝල පෙන්නහං උඹත් පුක.. ආයෙ ජීවිතේට හූනෙක් තියා හූනු පැටියෙක්වත් උඹට පේන්න එන එකක් නෑ... :D:D:P:P:P