මේ හුනෝ කරදරයි ද?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    siraawata bn maha jaraa sattu jaathiyak,
    kanakota agata reepuwaama ithin mala painawa,
    mama nan puusawa usi gaannanwa bn, uw allanawa :P

    කන්න කලින් කොස්ස අරන් මන් නම් උන් ටික එලවනවා මොකද ඕකුන් මට දැක්කොත් කන එක එපා වෙනවා.
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අපේ ගෙදර ඉන්න හුනෝ ටිකත් උබට ගෙනල්ල දෙන්නද? අයි උබේ මිත්‍රයෙක්නේ

    ගේ ශුද්ධ කරගනින්. ගොන් ජෝක් නොදා බන්. හූනෝ ඉන්නේ අපිරිසිදු ගෙවල් වලයි.

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    avatar546449_9.gif

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    ගේ ශුද්ධ කරගනින්. ගොන් ජෝක් නොදා බන්. හූනෝ ඉන්නේ අපිරිසිදු ගෙවල් වලයි.

    අනේ හුකේ නන්නානේ....... හුනෝ වැඩිපුර ගැවසෙන්නේ.... ලයිට් එලියට කෘමින් ගැවසෙන තැන වල.... අපේ ගේදර හුනෝ නෑ... කාගේ ගෙදරද වැඩිපුර ඉන්නේ කියලා හිත ගන්න පුළුවන්....:lol::lol: තොගේ හොදම යාලුවෙක්නෙ හුනා... :lol: එකයි අල්ල ගෙනත් දෙන්න ඇහුවේ.... :rofl::rofl::rofl:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අනේ හුකේ නන්නානේ....... හුනෝ වැඩිපුර ගැවසෙන්නේ.... ලයිට් එලියට කෘමින් ගැවසෙන තැන වල.... අපේ ගේදර හුනෝ නෑ... කාගේ ගෙදරද වැඩිපුර ඉන්නේ කියලා හිත ගන්න පුළුවන්....:lol::lol: තොගේ හොදම යාලුවෙක්නෙ හුනා... :lol: එකයි අල්ල ගෙනත් දෙන්න ඇහුවේ.... :rofl::rofl::rofl:

    අනේ හුකේ ගහගනින් තොගේ පුකේ බන්.
    ඒක තමයි යකෝ කිව්වේ
    කෘමීන් ඉන්නේ අපිරිසිදු ගෙවල් වලයි. දැන් ගිහින් කාමරය ශුද්ධ කරගනින්.

    අපේ ගේදර හුනෝ නෑ

    හූනෝ නෑ? දැන් ටිකකට කලින් තෝ කිව්වා නේද ගෙදර හූනෝ පිරිලා ඉන්නවා කියලා. බොරුවක් හරියට කියන්න ඉගෙන ගනින්.
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    අපේ ගෙදර හරියට හුනෝ ඉන්නවා .. මල කරදරේ... මේකට විසඳුමක් නැද්ද බන්?

    ගෙදර පුසෝ නම් නැහැ .. හදන්නත් බැහැ....

    ඇයි යකෝ මෙච්චර ඉඩ තියෙද්දි මේ හුනෝ රෙන්නෙම ඇගටනේ :baffled: හොයලා බලද්දි පුක පෙන්නගෙන ඉන්නවා.

    :lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබලගේ ගෙදර පොඩි පොඩි සත්තු ඉන්නවා නම්, කුස්සියේ, කාමරයේ කෑම හැම තැනම වගේ නම් හූනේ කොහොමත් ඉන්නවා. හූනේ නිකම් ගෙවල් වල ඉන්නේ නෑ, උන්ට කන්න කෑම තියෙනවා නම් විතරයි ඉන්නේ. මගේ කාමරේ එක හුනෙක් වත් නෑ, නමුත් අස්කරපු නැති දවස් වලට 1,2 වගේ ඉන්නවා. ආයි කාමරය හොදට අස් කරාම, එක හූනේක් වත් නෑ. හූනේ මරන්න එපා, හූනේ ගෙවල් වල ඉන්නේ පොඩි පොඩි මකුණේ, කැරපොත්තෝ, කෘමි සත්තු, මදුරුවෝ කන්නයි. උන්ව මැරුවොත් උබටමයි පාඩුව. හූනා කියන්නේ මිනිස්සුන්ගේ මිත්‍රයෙක්.

    :yes::yes:උන් ගෙදර ඉන්න මදුරුවන්ගෙන් බාගේටම ෂොට් එක දෙනවා .ඉතින් උට බත් ඇට දෙක තුනක් දුන්නට පාඩු නෑ .අනික ඔය ගෙවල් වල ඉන්න බල්ලෝ පුසෝ ගේ ඇතුලෙම බෝකයි හිටපු ගමන් වමනෙයි දාන්නේ ඉතින් හුණු බෙට්ටත් කජ්ජක්ද :lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනේ හුකේ ගහගනින් තොගේ පුකේ බන්.
    ඒක තමයි යකෝ කිව්වේ
    කෘමීන් ඉන්නේ අපිරිසිදු ගෙවල් වලයි. දැන් ගිහින් කාමරය ශුද්ධ කරගනින්.

    ලයිට් එලියට මැස්සෙක් එන්නේ අපිරිසිදු නිසා... :lol::lol::lol::lol:...

    කටින් හිනාවෙන්නද? පුකෙන් හිනා වෙන්නද? :lol::lol::lol:

    ජාති :lol: ජාති :lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    හූනෝ නෑ? දැන් ටිකකට කලින් තෝ කිව්වා නේද ගෙදර හූනෝ පිරිලා ඉන්නවා කියලා. බොරුවක් හරියට කියන්න ඉගෙන ගනින්.

    :lol::lol: රිදිලා මාරු විකාරෙන් කියෝනවා...

    අපේ ගෙදර හුනෝ නෑ... හිටියොත් ගෙනල්ල දෙන්නම්.. :lol::lol:

    ජාති ජාති... :lol::lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :lol::lol: රිදිලා මාරු විකාරෙන් කියෝනවා...

    අපේ ගෙදර හුනෝ නෑ... හිටියොත් ගෙනල්ල දෙන්නම්.. :lol::lol:

    ජාති ජාති... :lol::lol:

    උබ දුමින්දගේ නෑදෑයෝද බන්, මේ කියපු ඒවා මේ නෑ කියන්න. :lol:
    KMBcMAw.png

    http://www.elakiri.com/forum/showpost.php?p=19620733&postcount=10

    මරුසිරා;19624382 said:
    :yes::yes:උන් ගෙදර ඉන්න මදුරුවන්ගෙන් බාගේටම ෂොට් එක දෙනවා .ඉතින් උට බත් ඇට දෙක තුනක් දුන්නට පාඩු නෑ .අනික ඔය ගෙවල් වල ඉන්න බල්ලෝ පුසෝ ගේ ඇතුලෙම බෝකයි හිටපු ගමන් වමනෙයි දාන්නේ ඉතින් හුණු බෙට්ටත් කජ්ජක්ද :lol:

    සිරාවට බන්.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    අපේ ගෙදර හරියට හුනෝ ඉන්නවා .. මල කරදරේ... මේකට විසඳුමක් නැද්ද බන්?

    ගෙදර පුසෝ නම් නැහැ .. හදන්නත් බැහැ....

    ඇයි යකෝ මෙච්චර ඉඩ තියෙද්දි මේ හුනෝ රෙන්නෙම ඇගටනේ :baffled: හොයලා බලද්දි පුක පෙන්නගෙන ඉන්නවා.

    :lol: මටත් දැනගන්න ඕන හූනන්ට shot එක දෙන්න බෙහෙතක්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    යකෝ ඒ පාර මුන් හූනෙක් හින්දා මරාන්නවා..අනේ අැත්තටම අපේ ජාතියට වෙලා තියෙන දෙයක්..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    මරුසිරා;19624382 said:
    :yes::yes:උන් ගෙදර ඉන්න මදුරුවන්ගෙන් බාගේටම ෂොට් එක දෙනවා .ඉතින් උට බත් ඇට දෙක තුනක් දුන්නට පාඩු නෑ .අනික ඔය ගෙවල් වල ඉන්න බල්ලෝ පුසෝ ගේ ඇතුලෙම බෝකයි හිටපු ගමන් වමනෙයි දාන්නේ ඉතින් හුණු බෙට්ටත් කජ්ජක්ද :lol:

    :yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උබලගේ ගෙදර පොඩි පොඩි සත්තු ඉන්නවා නම්, කුස්සියේ, කාමරයේ කෑම හැම තැනම වගේ නම් හූනේ කොහොමත් ඉන්නවා. හූනේ නිකම් ගෙවල් වල ඉන්නේ නෑ, උන්ට කන්න කෑම තියෙනවා නම් විතරයි ඉන්නේ. මගේ කාමරේ එක හුනෙක් වත් නෑ, නමුත් අස්කරපු නැති දවස් වලට 1,2 වගේ ඉන්නවා. ආයි කාමරය හොදට අස් කරාම, එක හූනේක් වත් නෑ. හූනේ මරන්න එපා, හූනේ ගෙවල් වල ඉන්නේ පොඩි පොඩි මකුණේ, කැරපොත්තෝ, කෘමි සත්තු, මදුරුවෝ කන්නයි. උන්ව මැරුවොත් උබටමයි පාඩුව. හූනා කියන්නේ මිනිස්සුන්ගේ මිත්‍රයෙක්.

    ape kussiye thama huno wadipureme inne,un betith gahanewa,sw kame wahane lid welath gahala thiyenewa,kame hamethisseme piyan thadete wahala thiyenewa,hamethisse beti sudde keranne wenewa:growl:..gedera aye hodete wathure bonne nathi hinda huno enewa kiyenewa..:confused:huno maranne num epa...puluwan tharam ge,kussiye sudde kerela pirisiduwete thiyaganne one,mulu geme ekesare dawese k allela suudeyak deela balanne...ethekote adu wei,wene piliyemak naha..kame kanne kussiyedi witherak..hame thaneme idan kanne epa..ge hamedame athugala sudda kerela, athugaala danne ona..:yes: