ඇයි බන් ඉඩමෙ වටිනාකම ලක්ශ 80කට කිට්ටු වෙන්න එනවනෙ.ඕක කෑලි 3 කට විතර කඩල කෑල්ල කෑල්ල දීපන් එතකොට කෑල්ලක වටිනාකම 25ක් වගේනෙ වෙන්නෙ.ඒ ගාන සාමාන්‍ය මිනිහෙකුට දරන්න පුලුවන් 80ක් සාමාන්‍ය මිනිහෙකුට හෙන ගේමක්
ow ban mamath ehema hithuwa eeth ban eeta passe plan eka pass karaganna giyama hena case neh ban 36.2 tiyeka eka reservation karala iwara unama 30k withara wenawa neh ...ethakota apita padui neh
