මේ හොරාට ඔබ රැවටුනාද?

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දවසක් පිටකොටුව CTB බස් ස්ටෑන්ඩ් එකේ රෑ නුවර යන්න ඉන්න කොට, මගේ වයසට විතර කොල්ලෙක් ලඟට ඇවිත් හෙන විස්තරයක් කියල බස් එකේ යන්න සල්ලි ඉල්ලුව.මම ඇහුව කොහෙටද යන්නේ කියල.පොර කිව්වා බදුල්ල බස් එකේ යන්නේ කියල.ඊට පස්සේ මම කිව්වා හරි මමත් බදුල්ල බස් එකේ තමා යන්නේ, මාත් එක්ක යම්මු කියල. මිනිහ කියනවා අයියේ මට ගමට යන බස් එක තියෙන්නේ උදේ එක නිසා පාන්දර 1 විතර ගියාම ඇති කියල. මම කිව්වා එහෙනම් අවුලක් නෑ මමත් ඉන්නම් කියල. පොර කියනවා නෑ අයියා මං හින්දා කරදර වෙන්න එපා, මට බස් එකේ ටිකට් එකට හරියන ගාන විතරක් දෙන්න කියල. මම කිව්වෙ එහෙනම් එන්නකෝ මම ටයිම් කීපර් අතට සල්ලි දෙන්නම්, ඔයා බස් එකේ වෙලාව ආපුවහම එයාගෙන් ඉල්ලගෙන යන්න. මම විස්තරේ කියන්නම් කියල. ඊට පස්සේ මිනිහා නෑ අයියේ අවුලක් නෑ මම යන්නම් කියල ගියා. මිනිස්සු හෙන බොරු කරන්නේ බං. :angry:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,900
    113
    ඇත්තම කතාව තමයි කොළඹ සහ ඒ අවට පාරෙවත් බස් එකක වත් ඇත්ත හිඟන්නෝ නෑ. එහෙම අයට ඉන්න දෙන්නේ නෑ. කවදාවත් එකෙකුටවත් සල්ලි දෙන්න එපා.
    තව එකෙක් දැකල තියනවද සුදුම සුදු කොන්ඩේ තියන ගොඩක් වයසක මනුස්සයෙක් හැරමිට්ටක් ගහගෙන අමාරුවෙන් බස් එකට නැඟල සල්ලි ඉල්ලගෙන බහිනවා ? පොඩ්ඩක් බැස්සට පස්සේ බලපල්ලා පස්ස හැරිලා. හැරමිට්ට අතට අරන්, හොඳට කෙලින් වෙලා දුවල යනවා ඊළඟ බස් එක ලඟට. ඌ ප්‍රයෝජනේ ගන්නේ උගේ සුදු කොන්ඩෙනුයි නාකි විදිහට රඟපාන්න පුළුවන් එකෙනුයි.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    දවසක් පිටකොටුව CTB බස් ස්ටෑන්ඩ් එකේ රෑ නුවර යන්න ඉන්න කොට, මගේ වයසට විතර කොල්ලෙක් ලඟට ඇවිත් හෙන විස්තරයක් කියල බස් එකේ යන්න සල්ලි ඉල්ලුව.මම ඇහුව කොහෙටද යන්නේ කියල.පොර කිව්වා බදුල්ල බස් එකේ යන්නේ කියල.ඊට පස්සේ මම කිව්වා හරි මමත් බදුල්ල බස් එකේ තමා යන්නේ, මාත් එක්ක යම්මු කියල. මිනිහ කියනවා අයියේ මට ගමට යන බස් එක තියෙන්නේ උදේ එක නිසා පාන්දර 1 විතර ගියාම ඇති කියල. මම කිව්වා එහෙනම් අවුලක් නෑ මමත් ඉන්නම් කියල. පොර කියනවා නෑ අයියා මං හින්දා කරදර වෙන්න එපා, මට බස් එකේ ටිකට් එකට හරියන ගාන විතරක් දෙන්න කියල. මම කිව්වෙ එහෙනම් එන්නකෝ මම ටයිම් කීපර් අතට සල්ලි දෙන්නම්, ඔයා බස් එකේ වෙලාව ආපුවහම එයාගෙන් ඉල්ලගෙන යන්න. මම විස්තරේ කියන්නම් කියල. ඊට පස්සේ මිනිහා නෑ අයියේ අවුලක් නෑ මම යන්නම් කියල ගියා. මිනිස්සු හෙන බොරු කරන්නේ බං. :angry:

    aniwa ban.. horu wahi wahala..... ohoma thamaa karanna ona okunta:lol::lol::lol::lol:
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0

    මම අහලා තියෙනවා.. ඉල්ලන කෙනා හොර බොරු කරත් දෙන කෙනාගේ චේතනාවයි වැදගත් කියලා..:yes:

    එත් ඉතින් දැන් මෙහෙම ඒවා දැක්කම හිතට තරහක් එන්නේ..:dull:
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    දවසක් පිටකොටුව CTB බස් ස්ටෑන්ඩ් එකේ රෑ නුවර යන්න ඉන්න කොට, මගේ වයසට විතර කොල්ලෙක් ලඟට ඇවිත් හෙන විස්තරයක් කියල බස් එකේ යන්න සල්ලි ඉල්ලුව.මම ඇහුව කොහෙටද යන්නේ කියල.පොර කිව්වා බදුල්ල බස් එකේ යන්නේ කියල.ඊට පස්සේ මම කිව්වා හරි මමත් බදුල්ල බස් එකේ තමා යන්නේ, මාත් එක්ක යම්මු කියල. මිනිහ කියනවා අයියේ මට ගමට යන බස් එක තියෙන්නේ උදේ එක නිසා පාන්දර 1 විතර ගියාම ඇති කියල. මම කිව්වා එහෙනම් අවුලක් නෑ මමත් ඉන්නම් කියල. පොර කියනවා නෑ අයියා මං හින්දා කරදර වෙන්න එපා, මට බස් එකේ ටිකට් එකට හරියන ගාන විතරක් දෙන්න කියල. මම කිව්වෙ එහෙනම් එන්නකෝ මම ටයිම් කීපර් අතට සල්ලි දෙන්නම්, ඔයා බස් එකේ වෙලාව ආපුවහම එයාගෙන් ඉල්ලගෙන යන්න. මම විස්තරේ කියන්නම් කියල. ඊට පස්සේ මිනිහා නෑ අයියේ අවුලක් නෑ මම යන්නම් කියල ගියා. මිනිස්සු හෙන බොරු කරන්නේ බං. :angry:

    :rofl: හොඳ වැඩේ...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,900
    113
    මම අහලා තියෙනවා.. ඉල්ලන කෙනා හොර බොරු කරත් දෙන කෙනාගේ චේතනාවයි වැදගත් කියලා..:yes:

    එත් ඉතින් දැන් මෙහෙම ඒවා දැක්කම හිතට තරහක් එන්නේ..:dull:
    ඔන්න ඔය ගොන් කතාව හින්ද තමයි වංචා කාරයෝ වැඩි වෙන්නේ. චේතනාව කියල හොරු ෆෝම් කරද්දී සමාජයට මොකද්ද වෙන්නේ? අන්තිමේ හොරු වැඩි වෙන එක නේද? අන්ධ භක්තියෙන් හොරු ෆෝම් කරන්න එපා.