මේ හෝතඹුවා ජාතියේ පංචායුධය?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේ මචං කවුද ඔය මඩ පත්තර කියන ඒවා පිලිගන්නේ......................

    මඩ මඩ සහ තවත් මඩ :lol:

    අනේ ඔවු මචන්ලා ඇත්තම ඇත්ත දැනගන්න නම් ඉතින් දිණමිණ බලලා, රූපවාහිනී හරි අයිටීඑන් හරි නිවුස් අහන්නම ඕනෙ. ඒවා වල විතරනේ ඇත්ත තියෙන්නේ නේද?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේ ඉන්නේ නියම පචයා.......

    332126429anura-kumara.gif
    ඔය පචයත් 2005 හූ කිය කිය "බොරුවේ උපත"ට කඩේ ගියා යාන්තමට මතකයි. ඒ කාලෙ මිනිහා හරි වීරයා...:lol::rofl:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    owa monawada ban wimale kyala tyna pachat ekka
    khmada ara jvp 1n ayn una dawase dipu talk1 :P
    lagad kyapu boruwakata ai ban ara laksha 300k kyala kattiya laksha 42k pennuwe(lagad kiwwe mama oka tama antmata dakke ,muge kata yaddi mama wadya balan na)

    ලක්ෂ 300 කතාව ළඟදීම එලියට එනවා මචං....................
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    ඔය පචයත් 2005 හූ කිය කිය "බොරුවේ උපත"ට කඩේ ගියා යාන්තමට මතකයි. ඒ කාලෙ මිනිහා හරි වීරයා...:lol::rofl:

    අනේ මචං අපිට නම් ඔය ජෙප්පන්ව 2005දී වීරයෝ උනේ නැහැ.......

    උබලට තමයි මූව වීරයෙක් වෙලා ඉන්නේ...........

    උබලා දැන් බයටමනේ මේ ත්‍රෙඩ් එකත් දැම්මේ........නැත්නම් ඔය පත්ත්‍රේ කොච්චර පරණ එකක්ද????
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    appa wimaltath wada uba dannawada seen1
    marune

    උබලා දන්නේ මඩ ගැන විතර්යි නේ........

    මයෝන් මුස්තාෆා ලංකාවේන් පැන්නේ මොකද කියලා හොයලා බලපං......
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka

    අනේ ඔවු මචන්ලා ඇත්තම ඇත්ත දැනගන්න නම් ඉතින් දිණමිණ බලලා, රූපවාහිනී හරි අයිටීඑන් හරි නිවුස් අහන්නම ඕනෙ. ඒවා වල විතරනේ ඇත්ත තියෙන්නේ නේද?

    නෑ ..... බලපංකෝ ස්වර්ණවාහිනී....... ලංකාදීප......... දිවයින........
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0

    උබලා දන්නේ මඩ ගැන විතර්යි නේ........

    මයෝන් මුස්තාෆා ලංකාවේන් පැන්නේ මොකද කියලා හොයලා බලපං......

    mcn mama kyapu madak kyapan
    mama kiwwe wimale laksha 300k kyala ka gahuwata laksha 42k vtarak allas komisamata baradunna1 gana
    300k dunna nam 300ma baraden tbunane
     
    Jan 24, 2009
    3,532
    130
    0
    mcn mama kyapu madak kyapan
    mama kiwwe wimale laksha 300k kyala ka gahuwata laksha 42k vtarak allas komisamata baradunna1 gana
    300k dunna nam 300ma baraden tbunane
    ඇයි එදා කිව්වේ 300න් කොටසයි හෝටලේදි දුන්නේ කියලා. අහගෙන හිටියේ නැත්ද?:rolleyes::rolleyes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනේ මේ මොන ගොබිලෙන්ක්ද රජ පවුලේ පච ආයුධය:rofl::rofl:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    mcn mama kyapu madak kyapan
    mama kiwwe wimale laksha 300k kyala ka gahuwata laksha 42k vtarak allas komisamata baradunna1 gana
    300k dunna nam 300ma baraden tbunane

    මචං උබ කාටහරි ඇඩ්වාන්ස් එක කියලා මුලු මුදලම දෙනවද?????
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ලක්ෂ 300 කතාව ළඟදීම එලියට එනවා මචං....................

    කෑ ගැහුව හැටියට පොඩ්ඩක් විතර පරක්කු නැද්ද?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    අනේ මචං අපිට නම් ඔය ජෙප්පන්ව 2005දී වීරයෝ උනේ නැහැ.......

    උබලට තමයි මූව වීරයෙක් වෙලා ඉන්නේ...........

    මචන්, උඹ මේ කතා කරන්නේ "ජේ වී පී එක නැත්නම් මම ඉවරයි, චන්ද්‍රිකා ගෑනි වැඩකරෙත් රනිල්ටනේ..." කියපු මහින්ද රාජපක්සගෙ චන්දෙ ගැනද නැත්නම් උඹත් 2005 චන්දෙ ඉල්ලලා කෙලව ගත්තාද?:lol:

    උබලා දැන් බයටමනේ මේ ත්‍රෙඩ් එකත් දැම්මේ........නැත්නම් ඔය පත්ත්‍රේ කොච්චර පරණ එකක්ද????

    ඔවු මචන් අපි හරි බයෙන් ඉන්නේ, ඒකනේ මේ ත්‍රෙඩ් දාන්නේ හැඟෙන්නෙ නැතුව..........:rofl::rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කෑ ගැහුව හැටියට පොඩ්ඩක් විතර පරක්කු නැද්ද?

    හක් හක් හක්.............

    ඉවසලා හිටිල්ලා, පොලෝසියේ මහත්තුරු තවම සාක්කි හොයාගෙන යනවා. ඉන්ටර්පොල් උපකාරත් ගන්නවා කියන්නෙ.

    මුන්ට හොයලා හොයලා හොයාගන්න බැරුව හතිවැටිලා දැන් ඉන්ටර්පොල් දාලා හොයාගන්න පුලුවන්ද බලනවා.:lol::lol: අනේ මෙහෙමත් සාටක රිලව්...
    :rofl::rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචං උබ කාටහරි ඇඩ්වාන්ස් එක කියලා මුලු මුදලම දෙනවද?????

    මචන්, පොඩ්ඩක් මතක් කරලා දියන් තරහා නැතුව, ඔය "Musammil the hero" tele ඩ්‍රාමා එකේ තිබුනු ප්‍රවෘත්ති සාකච්චාවේ කොතනද "ඇඩ්වාන්ස් එකක් හැටියට ලක්ශ 42ක් දුන්නා කියලා කියවුනේ??" YouTube video තියෙනවා අනේ පොඩ්ඩක් දාලා පෙන්නපංකෝ:cool::lol::rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මචං උබ කාටහරි ඇඩ්වාන්ස් එක කියලා මුලු මුදලම දෙනවද?????

    හැබැයි ඔය ඇඩ්වාන්ස් කතාවක් අපේ සට්ටං රාල ගොයියා කිව්වේ නැ නෙ..
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka

    මචන්, උඹ මේ කතා කරන්නේ "ජේ වී පී එක නැත්නම් මම ඉවරයි, චන්ද්‍රිකා ගෑනි වැඩකරෙත් රනිල්ටනේ..." කියපු මහින්ද රාජපක්සගෙ චන්දෙ ගැනද නැත්නම් උඹත් 2005 චන්දෙ ඉල්ලලා කෙලව ගත්තාද?:lol:

    [/QUOTE]

    ඔවු මචන් අපි හරි බයෙන් ඉන්නේ, ඒකනේ මේ ත්‍රෙඩ් දාන්නේ හැඟෙන්නෙ නැතුව..........:rofl::rofl:[/QUOTE]

    මහින්දට උදව් කරා තමයි....... අපි ඒක නැහැ කියන්නේ නැහැ....... එතකොට ජෙප්පොන්ට මහින්ද හොඳයි...... දැන් නරකයි......

    අපිට එදත් හොඳයි..... අදත් හොඳයි..........

    තවටික දවසකින් ජේප්පන්ට මුන්වත් එපාවෙයි........
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    ඇයි එදා කිව්වේ 300න් කොටසයි හෝටලේදි දුන්නේ කියලා. අහගෙන හිටියේ නැත්ද?:rolleyes::rolleyes:

    මචං උබ කාටහරි ඇඩ්වාන්ස් එක කියලා මුලු මුදලම දෙනවද?????

    unma kyanawa 300k den haduwa meka vtarai advance1 kyala
    unge katawachaneta eha 300ka katawata padanamak tyeda?
    ara horata record kala kyana video ekewath nane 300ka katawak