අනේ මචං කවුද ඔය මඩ පත්තර කියන ඒවා පිලිගන්නේ......................
මඩ මඩ සහ තවත් මඩ![]()
අනේ ඔවු මචන්ලා ඇත්තම ඇත්ත දැනගන්න නම් ඉතින් දිණමිණ බලලා, රූපවාහිනී හරි අයිටීඑන් හරි නිවුස් අහන්නම ඕනෙ. ඒවා වල විතරනේ ඇත්ත තියෙන්නේ නේද?
අනේ මචං කවුද ඔය මඩ පත්තර කියන ඒවා පිලිගන්නේ......................
මඩ මඩ සහ තවත් මඩ![]()
ඔය පචයත් 2005 හූ කිය කිය "බොරුවේ උපත"ට කඩේ ගියා යාන්තමට මතකයි. ඒ කාලෙ මිනිහා හරි වීරයා...මේ ඉන්නේ නියම පචයා.......
![]()

owa monawada ban wimale kyala tyna pachat ekka
khmada ara jvp 1n ayn una dawase dipu talk1
lagad kyapu boruwakata ai ban ara laksha 300k kyala kattiya laksha 42k pennuwe(lagad kiwwe mama oka tama antmata dakke ,muge kata yaddi mama wadya balan na)
ලක්ෂ 300 කතාව ළඟදීම එලියට එනවා මචං....................
ඔය පචයත් 2005 හූ කිය කිය "බොරුවේ උපත"ට කඩේ ගියා යාන්තමට මතකයි. ඒ කාලෙ මිනිහා හරි වීරයා...![]()
appa wimaltath wada uba dannawada seen1
marune
අනේ ඔවු මචන්ලා ඇත්තම ඇත්ත දැනගන්න නම් ඉතින් දිණමිණ බලලා, රූපවාහිනී හරි අයිටීඑන් හරි නිවුස් අහන්නම ඕනෙ. ඒවා වල විතරනේ ඇත්ත තියෙන්නේ නේද?
උබලා දන්නේ මඩ ගැන විතර්යි නේ........
මයෝන් මුස්තාෆා ලංකාවේන් පැන්නේ මොකද කියලා හොයලා බලපං......
ඇයි එදා කිව්වේ 300න් කොටසයි හෝටලේදි දුන්නේ කියලා. අහගෙන හිටියේ නැත්ද?mcn mama kyapu madak kyapan
mama kiwwe wimale laksha 300k kyala ka gahuwata laksha 42k vtarak allas komisamata baradunna1 gana
300k dunna nam 300ma baraden tbunane

mcn mama kyapu madak kyapan
mama kiwwe wimale laksha 300k kyala ka gahuwata laksha 42k vtarak allas komisamata baradunna1 gana
300k dunna nam 300ma baraden tbunane
ලක්ෂ 300 කතාව ළඟදීම එලියට එනවා මචං....................
අනේ මචං අපිට නම් ඔය ජෙප්පන්ව 2005දී වීරයෝ උනේ නැහැ.......
උබලට තමයි මූව වීරයෙක් වෙලා ඉන්නේ...........

උබලා දැන් බයටමනේ මේ ත්රෙඩ් එකත් දැම්මේ........නැත්නම් ඔය පත්ත්රේ කොච්චර පරණ එකක්ද????

කෑ ගැහුව හැටියට පොඩ්ඩක් විතර පරක්කු නැද්ද?

අනේ මෙහෙමත් සාටක රිලව්...

මචං උබ කාටහරි ඇඩ්වාන්ස් එක කියලා මුලු මුදලම දෙනවද?????

මචං උබ කාටහරි ඇඩ්වාන්ස් එක කියලා මුලු මුදලම දෙනවද?????
මචන්, උඹ මේ කතා කරන්නේ "ජේ වී පී එක නැත්නම් මම ඉවරයි, චන්ද්රිකා ගෑනි වැඩකරෙත් රනිල්ටනේ..." කියපු මහින්ද රාජපක්සගෙ චන්දෙ ගැනද නැත්නම් උඹත් 2005 චන්දෙ ඉල්ලලා කෙලව ගත්තාද?![]()

[/QUOTE]ඇයි එදා කිව්වේ 300න් කොටසයි හෝටලේදි දුන්නේ කියලා. අහගෙන හිටියේ නැත්ද?![]()
මචං උබ කාටහරි ඇඩ්වාන්ස් එක කියලා මුලු මුදලම දෙනවද?????