මේ හෝතඹුවා ජාතියේ පංචායුධය?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    mewa mada.kalath tharuna kale kollo athin owa wena eka samanyak.monawa wunath menna me de kiyanda one.meya Sarath Fonsekata kochchara balu mada gahawwath menna me de kiyanda one.

    Wimal Mahaththayo oya kochchara Jenral ta mada gahawwath oyata kawuru mada gahawwath mewa mada kiyanda therum ganda rate minissunta mole thiyenawa kiyana eka therum ganda.

    thamun Jenral Fonsekata gahana madath thamunta kawuru hari gahana madath Mahathma minissu wana api anumatha nokarana bawada therum ganda.:nerd::nerd::nerd::nerd:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    unma kyanawa 300k den haduwa meka vtarai advance1 kyala
    unge katawachaneta eha 300ka katawata padanamak tyeda?
    ara horata record kala kyana video ekewath nane 300ka katawak
    අයියෝ හරි සරලයි නේ. මුලින් ඇඩ්වාන්ස් එක ගන්නවා ඒ පැත්තට පනිනවා. ප්‍රෙස් කන්ෆරන්ස් වලට යනවා. ඉතුරු ටික දෙනකන් ටික දවසක් බලනවා . දෙන පාටක් නැත්නම් ආයෙත් හිටපු පැත්තට පනිනවා. ඔහොම තමයි නේ ඔය ජාතියේ ඩීල්ස් වෙන්නේ. දෙන කෙනා/ගන්න කෙනා යන දෙගොල්ලොම ඕක දන්නවා .ලක්ශ 30-40කට නම් එහාට මෙහාට පනින්නේ නෑ . මන්තිරියොන්ට ලක්ශ 50ක් දෙනවා නේ ආසනේට වැඩ කරන්න කියලා.ඕකෙන් වැඩක් නොකර සාක්කුවේ දාගන්නත් පුලුවන් :eek::eek:
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    vima%2Bveer%2Ba.jpg

    machan , mu mawanakota maha bambage ath weraddakin muge kata tiyenna oona tanata pu.. ebila ban peenawa neda kiyawana ewage gada.
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    අයියෝ හරි සරලයි නේ. මුලින් ඇඩ්වාන්ස් එක ගන්නවා ඒ පැත්තට පනිනවා. ප්‍රෙස් කන්ෆරන්ස් වලට යනවා. ඉතුරු ටික දෙනකන් ටික දවසක් බලනවා . දෙන පාටක් නැත්නම් ආයෙත් හිටපු පැත්තට පනිනවා. ඔහොම තමයි නේ ඔය ජාතියේ ඩීල්ස් වෙන්නේ. දෙන කෙනා/ගන්න කෙනා යන දෙගොල්ලොම ඕක දන්නවා .ලක්ශ 30-40කට නම් එහාට මෙහාට පනින්නේ නෑ . මන්තිරියොන්ට ලක්ශ 50ක් දෙනවා නේ ආසනේට වැඩ කරන්න කියලා.ඕකෙන් වැඩක් නොකර සාක්කුවේ දාගන්නත් පුලුවන් :eek::eek:

    panina cn gana hodata dannawa wage:rofl:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    unma kyanawa 300k den haduwa meka vtarai advance1 kyala
    unge katawachaneta eha 300ka katawata padanamak tyeda?
    ara horata record kala kyana video ekewath nane 300ka katawak

    Ehe nam ara bag eke genath denne monawada????? dan kooo ekata nadu danawa kiyala anura kumaraya kaa gaduwa neda????

    dan ai saddayak naththe?????:lol::lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අයියෝ හරි සරලයි නේ. මුලින් ඇඩ්වාන්ස් එක ගන්නවා ඒ පැත්තට පනිනවා. ප්‍රෙස් කන්ෆරන්ස් වලට යනවා. ඉතුරු ටික දෙනකන් ටික දවසක් බලනවා . දෙන පාටක් නැත්නම් ආයෙත් හිටපු පැත්තට පනිනවා. ඔහොම තමයි නේ ඔය ජාතියේ ඩීල්ස් වෙන්නේ. දෙන කෙනා/ගන්න කෙනා යන දෙගොල්ලොම ඕක දන්නවා .ලක්ශ 30-40කට නම් එහාට මෙහාට පනින්නේ නෑ . මන්තිරියොන්ට ලක්ශ 50ක් දෙනවා නේ ආසනේට වැඩ කරන්න කියලා.ඕකෙන් වැඩක් නොකර සාක්කුවේ දාගන්නත් පුලුවන් :eek::eek:

    ඔයවගෙ Simple Plan කීයක් ගැහුවද දැන්? එකක් වැඩ කරාද?
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    Ehe nam ara bag eke genath denne monawada????? dan kooo ekata nadu danawa kiyala anura kumaraya kaa gaduwa neda????

    dan ai saddayak naththe?????:lol::lol::lol::lol:

    bag eke tynne salli
    a bag eke 300da 42da kyala gahala nane
    samahara vta eeta adu wennath puluwan
    bag 1 deddi ganak kiyan nane
    anura kumaraya dana nadu:rofl: :P

    :rofl::lol::rofl::lol:ඕවා දැනගෙන ඉන්න එක ඇගට ගුණයි. අපිත් ප්‍රාදේශීය සබා මන්තිරි කෙනෙක් හරි වුනොත් :P :P

    ehnam suba anagathayak wage :P
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    National%20Freedom%20Front%20appoints%20Electorate%20Organisers-1.png.jpg

    රටට කෙලවුනත් අපේ බඩවල් රැකගනිමි

    KarunaMeetsWimal7737.jpg

    සෙට්වෙන්නකො අපිත් එක්ක

    cover.jpg

    මෙන්න තවත් දේශප්‍රේමියෙක්

    champikawimal2.jpg

    ඕකනේ මම කලින්ම කිව්වෙ
     
    Last edited: