මේ හෝතඹුවා ජාතියේ පංචායුධය?

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
ug ysñ fldgi lrkg lsis flfkla kef;a
yg .;a ksh; cd;sl wd,fhka isf;a
bgq l< fufyh wo ,xld ujf. .f;a
weg weg ñÿ¿ f,aj, ld je§ wef;a
 

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
car-loku.jpg


උඹටත් උඹලගෙ මඩවංශට වගේ හොදට රෙදි අපුල්ලන්න පුලුවන්නේද?
උඹලව JVP එකෙන් එලවල තියෙන්නෙත් ඔය හින්ද වෙන්න ඇති.
එදා උඹලගෙ ලොක්ක අඞ අඞ කියපු කතාවට ඇත්තමයි බන් අපිටත් ගොඩක් දුක හිතුන.
:lol::lol::lol:

ජෙප්පොනේ ප්ලග් ගලවනව කිව්වේ.....

දැන් ඇමරිකාවට වැඩියෙන්ම ආවඩනේ කවුද???? සෝමවංශ
 

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0

ජෙප්පොනේ ප්ලග් ගලවනව කිව්වේ.....

දැන් ඇමරිකාවට වැඩියෙන්ම ආවඩනේ කවුද???? සෝමවංශ

ඉතින් බං සෝමවංශ කියන්නෙ උඹලගෙ ගුරානෙ.
උඹල රටවිකුණල හරි උඹලගෙ බඩවඩාගන්නනෙ ගුරාටත් කොකා පෙන්නල සංධානෙට පැන්නෙ.

 

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
ඉතින් බං සෝමවංශ කියන්නෙ උඹලගෙ ගුරානෙ.
උඹල රටවිකුණල හරි උඹලගෙ බඩවඩාගන්නනෙ ගුරාටත් කොකා පෙන්නල සංධානෙට පැන්නෙ.


පහුගිය කාලේ කවුද මචං සෝමෙත් එක්ක එක ස්ටෙජ් එකේ හිටියේ........

රනිල්ද??? මහින්දද???
 

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේ පාර UNP, JVP වෙන වෙන ම එන හින්දා දෙගොල්ලන්ගෙම කෙරුවාව, උන්ගේ කටවල් වලින්ම දැන ගන්න පුලුවන්........ මේකේ බැහැලැ සප් එක දීපු SF සපොටර්ස් ලට තමා යන එන මං නැති වෙන්නේ...ඔහොම යන්..... ඔහොම යන්.....:lol:
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    පහුගිය කාලේ කවුද මචං සෝමෙත් එක්ක එක ස්ටෙජ් එකේ හිටියේ........

    රනිල්ද??? මහින්දද???

    ඒකත් දැන් මගෙන්ද අහන්නෙ.උඹ ලංකාවෙ නෙමෙයිද හිටයේ.


    2005 මහින්ද
    2010 රනිල්
    2017 පුලුවන්නම් උඹ හිටපන්
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ජෙප්පොනේ ප්ලග් ගලවනව කිව්වේ.....

    "රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා ලෝක බැංකුවට ප්ලග් එකක් ගැහුවා, ඒ ප්ලග් එක නිසා බඩු මිල වැඩිවෙනවා.....ඔය ප්ලග් එක ගැලෙව්වාම බලාගෙන ඉන්දැද්දි බඩු මිල අඩුවෙනවා............."

    මේ කතාව හැම විවාදෙකදීම ගිරිය පුප්පාගෙන කැගැහුවේ ජවිපෙ පිහිටෙන්, තනතුරු අරගෙන, අවස්ථා උදාකරගෙන "ජාතික නායක" තත්වයට රිංගාගත් අවස්ථාවාදී, ගුණමකු, පචායුධ සූකරයා නොවෙද?




    දැන් ඇමරිකාවට වැඩියෙන්ම ආවඩනේ කවුද???? සෝමවංශ

    සෝමවංශ ග්‍රීන් කාඩ් කාරයෙක්ද? :lol:

    ග්‍රීන් කාඩ් එක සාක්කුවේ දාගෙන, රට යනකොට ඇමරිකන් පාස්පෝට් එකෙන් රට යන විසිල් හා ගෝථාට වඩා සෝමවංශ ඇමරිකාවට කඩේ යනවා කීම ගණිකාවකගේ පතිවත ගැන සහතික දීම හා සමාන නොවේද?
    :rofl:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේ පාර UNP, JVP වෙන වෙන ම එන හින්දා දෙගොල්ලන්ගෙම කෙරුවාව, උන්ගේ කටවල් වලින්ම දැන ගන්න පුලුවන්........ මේකේ බැහැලැ සප් එක දීපු SF සපොටර්ස් ලට තමා යන එන මං නැති වෙන්නේ...ඔහොම යන්..... ඔහොම යන්.....:lol:

    බෑන් මහත්තයා කලබල නොවී ඉන්න, ඇස් ඇෆ්ට සපෝට් කරපු යූ ඇන් පී හා ජේ වී පී කාරයෝ තවමත් එහෙමයි. වෙනම චන්දෙට යාම චන්ද උපක්‍රමයක් මිස නන්නත්තාර වීමක් නොවේ.:rofl: