මේ ළඟකදි ඉඳන් මම හරියට වතුර බොනව

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කූල් කරපු වතුරත් බොනව - එකගයි ඈ
    කිරි බොන්ඩ හිතෙනව - සීනි නොදා එකගයි ඈ
    තේ බොන්ඩ හිතෙනව - සීනි නොදා එකගයි ඈ
    පළතුරු බීම බොන්ඩ හිතෙනව - එකග නෑ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හිතෙන එකක් කාපන්, බීපන් බං. බියර් එකක් බිලා, කොත්තුවක් එහෙම කාලා ඉදපන් ආතල් එකේ.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    6f6120774b75d14a742cd552e474e541--vintage-funny-quotes-funny-quotes-and-sayings.jpg