දියවැඩියාවද මංද
කූල් කරපු වතුරත් බොනව
කිරි බොන්ඩ හිතෙනව
තේ බොන්ඩ හිතෙනව
පළතුරු බීම බොන්ඩ හිතෙනව
කූල් කරපු වතුරත් බොනව
කිරි බොන්ඩ හිතෙනව
තේ බොන්ඩ හිතෙනව
පළතුරු බීම බොන්ඩ හිතෙනව
අරක්කුනං බීලම නෑ. බියර් ටින් දෙක තුනක් බීල තියෙනව, ආයෙත් නිකං බීල බලන්ඩ ආසයි wild apple වගේ රස එකක්Arakku bonnadda bn?
වතුර උනත් ඕනවට වඩා බොන එක හොඳ නෑ බං.වතුරනම් කොච්චර බීවත් කමක් නැහැ
අනිත්වනම් පමණට වැඩිය හොද නැත