එක අතකට බලද්දි යුදෙව් ආගමේ දෙවියන් = දෙවියන් වහන්සේ
මුලදි මේ ෆිල්ම් එක තහනම් කෙරුවලු නේද..one of my favorites, but a little bit dissatisfied because I've read the book first. but an enjoyable movie.
Yes, bro, it was banned here.මුලදි මේ ෆිල්ම් එක තහනම් කෙරුවලු නේද..
ඇයි ජීවිතේ මොකුත් වෙනසක් වත් වුණාද?welawa naha dan movies balanna. dannam irisiyai uba gana![]()
Google users 85%6.6/10 IMDb
25% Rotten Tomatoes
Seriously???![]()
Nope. Job 2k karanawa.ඇයි ජීවිතේ මොකුත් වෙනසක් වත් වුණාද?
සාම්ප්රදායික කතෝලිකයන්ට මරු පහරක් වුණාටමං ළඟ ඕකේ Original පොතත් තියනවා. ෆිල්ම් එකට වැඩිය පොත ගොඩක් interesting. ඔය පොත ලංකාවට ආපු ගමන්ම මං ගත්තා. ඊට පස්සේ ගොඩක් රටවල ඔය පොත තහනම් කළා ලංකාවත් ඇතුළුව වතිකානුව බලපෑම් කරලා.
