මේ ෆිල්ම් එකත් බලපල්ල

AnuradhaRa

Well-known member
  • එක අතකට බලද්දි යුදෙව් ආගමේ දෙවියන් = දෙවියන් වහන්සේ
    අපේ ආගමේ දෙවියන් = ජේසු

    Mary Magdalene was a woman who, according to the four canonical gospels, traveled with Jesus as one of his followers and was a witness to his crucifixion and resurrection.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ඔබලාගේ ජේසූගේ පරම්පරාව හෙවිල්ල ගැන තමා ඕනේ තියෙන්නේ. ඒ කියන්නෙ ජේසූගේ බිරිඳ ඊළග පරම්පරාව. ආරක්ශා කරන විදිහ ආගමේ මූල වලින්ම.
     
    • Like
    Reactions: AnuradhaRa

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,895
    10,209
    113
    මං ළඟ ඕකේ Original පොතත් තියනවා. ෆිල්ම් එකට වැඩිය පොත ගොඩක් interesting. ඔය පොත ලංකාවට ආපු ගමන්ම මං ගත්තා. ඊට පස්සේ ගොඩක් රටවල ඔය පොත තහනම් කළා ලංකාවත් ඇතුළුව වතිකානුව බලපෑම් කරලා.
     

    AnuradhaRa

    Well-known member
  • මං ළඟ ඕකේ Original පොතත් තියනවා. ෆිල්ම් එකට වැඩිය පොත ගොඩක් interesting. ඔය පොත ලංකාවට ආපු ගමන්ම මං ගත්තා. ඊට පස්සේ ගොඩක් රටවල ඔය පොත තහනම් කළා ලංකාවත් ඇතුළුව වතිකානුව බලපෑම් කරලා.
    සාම්ප්‍රදායික කතෝලිකයන්ට මරු පහරක් වුණාට
    මං වගේ විවෘතව හිතන කතෝලිකයින්ට නං පට්ටම thrill එකක් මේ මූවි එක :cool: