මේ ෆිල්ම් එක කාටද මතක ?????????

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේ ෆිල්ම් එක කාටද මතක ?????????

    images

    මචං ල.. කාලෙකට ඉස්සෙල්ල mtv එකේද කොහෙද ගිය film එකක් බැලුව බාගෙට.. ෆිල්ම් එක එල.. කොමඩියක්..

    බලන්න කියල හිතං හිටියට.. කොච්චර මතක් කලත් නම මතක් වෙන්නෙම නෑ නෙව..
    :sorry:

    නමේ මොකක් හරි little කෑල්ලක් වගේ තිබ්බ වගේ මතකයි.. :confused: හරියටම මතක නෑ..

    ෆිල්ම් එකේ වෙන්නෙ.. ඌව අපායෙ ඉදං මෙහෙට එවනව.. ඌ අර කෑම කාල කාල ඔලුව අංශක 360 ටම කරන්වනව..

    ඌ කෝච්චි වලට බස් වලට හැප්පිලා ආයෙ අපායට යනව.. ආයෙත් එවනව.. ආ.. තව එකෙක් ගහකට නැගල එහා ගෙදර ගෑනි ඇදුම් ගලොනවා බලං ඉන්න ඇද්දී ඒ ගෑනි ගෙ පුතා කැටපොල් එකෙන් විදලා ගැහෙන පතබෑවිලා මැරෙනවා.. ඌට අපායෙදී ලැබෙන දඩුවම ඔලුවෙ @@ දෙකක් එන එක.. ඌ බ්‍රෙසියර් එකක් ඔලුවෙ දාගෙන ඉන්නෙ :rofl:

    මොකද්ද ෆිල්ම් එක.. කව්රු හරි දන්නවද
    2.gif

    Edited:::::::::::::::::::::::::::::::::::::::

    Little Nicky
    220px-Little_nicky.jpg

    හම්බුනෝ.. bump කරන්න එපෝ..

    Last edited:
    • Like
    Reactions: ranga_uoc

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    mataka ne ban koi kale wageda,actor kenekwath mathaka nedda eke inna ekek inna wena film ekak wath

    මතක නම් මම හොයාගන්නව බං
    2.gif

    දැන් අවුරුදු හෙන ගානකට කලින් එකක් ඔය..
    little ඒ කොල්ලගෙ නම
    එන්නෙ මට මතක විදියට
    2.gif
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    images

    මචං ල.. කාලෙකට ඉස්සෙල්ල mtv එකේද කොහෙද ගිය film එකක් බැලුව බාගෙට.. ෆිල්ම් එක එල.. කොමඩියක්..

    බලන්න කියල හිතං හිටියට.. කොච්චර මතක් කලත් නම මතක් වෙන්නෙම නෑ නෙව..
    :sorry:

    නමේ මොකක් හරි little කෑල්ලක් වගේ තිබ්බ වගේ මතකයි.. :confused: හරියටම මතක නෑ..

    ෆිල්ම් එකේ වෙන්නෙ.. ඌව අපායෙ ඉදං මෙහෙට එවනව.. ඌ අර කෑම කාල කාල ඔලුව අංශක 360 ටම කරන්වනව..

    ඌ කෝච්චි වලට බස් වලට හැප්පිලා ආයෙ අපායට යනව.. ආයෙත් එවනව.. ආ.. තව එකෙක් ගහකට නැගල එහා ගෙදර ගෑනි ඇදුම් ගලොනවා බලං ඉන්න ඇද්දී ඒ ගෑනි ගෙ පුතා කැටපොල් එකෙන් විදලා ගැහෙන පතබෑවිලා මැරෙනවා.. ඌට අපායෙදී ලැබෙන දඩුවම ඔලුවෙ @@ දෙකක් එන එක.. ඌ බ්‍රෙසියර් එකක් ඔලුවෙ දාගෙන ඉන්නෙ :rofl:

    මොකද්ද ෆිල්ම් එක.. කව්රු හරි දන්නවද
    2.gif

    Little Nicky!
     
    • Like
    Reactions: sachith19920726