මේ ෆිල්ම් එක කාටද මතක ?????????
මචං ල.. කාලෙකට ඉස්සෙල්ල mtv එකේද කොහෙද ගිය film එකක් බැලුව බාගෙට.. ෆිල්ම් එක එල.. කොමඩියක්..
බලන්න කියල හිතං හිටියට.. කොච්චර මතක් කලත් නම මතක් වෙන්නෙම නෑ නෙව..
නමේ මොකක් හරි little කෑල්ලක් වගේ තිබ්බ වගේ මතකයි..
හරියටම මතක නෑ..
ෆිල්ම් එකේ වෙන්නෙ.. ඌව අපායෙ ඉදං මෙහෙට එවනව.. ඌ අර කෑම කාල කාල ඔලුව අංශක 360 ටම කරන්වනව..
ඌ කෝච්චි වලට බස් වලට හැප්පිලා ආයෙ අපායට යනව.. ආයෙත් එවනව.. ආ.. තව එකෙක් ගහකට නැගල එහා ගෙදර ගෑනි ඇදුම් ගලොනවා බලං ඉන්න ඇද්දී ඒ ගෑනි ගෙ පුතා කැටපොල් එකෙන් විදලා ගැහෙන පතබෑවිලා මැරෙනවා.. ඌට අපායෙදී ලැබෙන දඩුවම ඔලුවෙ @@ දෙකක් එන එක.. ඌ බ්රෙසියර් එකක් ඔලුවෙ දාගෙන ඉන්නෙ
මොකද්ද ෆිල්ම් එක.. කව්රු හරි දන්නවද
Edited:::::::::::::::::::::::::::::::::::::::
Little Nicky
හම්බුනෝ.. bump කරන්න එපෝ..
මචං ල.. කාලෙකට ඉස්සෙල්ල mtv එකේද කොහෙද ගිය film එකක් බැලුව බාගෙට.. ෆිල්ම් එක එල.. කොමඩියක්..
බලන්න කියල හිතං හිටියට.. කොච්චර මතක් කලත් නම මතක් වෙන්නෙම නෑ නෙව..

නමේ මොකක් හරි little කෑල්ලක් වගේ තිබ්බ වගේ මතකයි..
හරියටම මතක නෑ..ෆිල්ම් එකේ වෙන්නෙ.. ඌව අපායෙ ඉදං මෙහෙට එවනව.. ඌ අර කෑම කාල කාල ඔලුව අංශක 360 ටම කරන්වනව..
ඌ කෝච්චි වලට බස් වලට හැප්පිලා ආයෙ අපායට යනව.. ආයෙත් එවනව.. ආ.. තව එකෙක් ගහකට නැගල එහා ගෙදර ගෑනි ඇදුම් ගලොනවා බලං ඉන්න ඇද්දී ඒ ගෑනි ගෙ පුතා කැටපොල් එකෙන් විදලා ගැහෙන පතබෑවිලා මැරෙනවා.. ඌට අපායෙදී ලැබෙන දඩුවම ඔලුවෙ @@ දෙකක් එන එක.. ඌ බ්රෙසියර් එකක් ඔලුවෙ දාගෙන ඉන්නෙ

මොකද්ද ෆිල්ම් එක.. කව්රු හරි දන්නවද
Edited:::::::::::::::::::::::::::::::::::::::
Little Nicky
හම්බුනෝ.. bump කරන්න එපෝ..
Last edited:
maru kathawak wage...