අහම්බෙන් දැක්කෙ TV එකේ යනවා. හොදයි වගේ හිතුන නිසා බැලුවා. පට්ට ෆිල්ම් එකක්නෙ. මුල ඉඳන් බලන්න ඕනේ ඩවුන්ලෝඩ් කරලා
------ Post added on Aug 16, 2021 at 11:47 AMbalapu ekekwath nadda yako![]()
Kolla anthimata marune kohomada?මොකක්ද දැන ගන්න ඕන?
------ Post added on Aug 16, 2021 at 11:47 AM
https://www.baiscopelk.com/love-2020-sinhala-subtitles/#comment-912655Kolla anthimata marune kohomada?
------ Post added on Aug 16, 2021 at 12:17 PMKolla anthimata marune kohomada?
ඔව් අර යාලුවො දෙන්නගෙ සීන් එක නම් තේරුනා. එකක් උගෙ anger එක අනිකා උගෙ guilt එක වගේ සීන් එකක් මට තේරුනේ. අන්තිමට මූ මැරුන එක තමයි අපැහැදිලි. උඹ කිව්වා වගේ අන්තිමේට ගෑනි ගහලා තමයි මැරෙන්න ඇත්තෙ. ගොඩක් තැන් වල තිබ්බා එහෙම කියලා. මොනවා වුනත් මරු ෆිල්ම් එක හැබැයි. අන්තිම හරිය වෙනකන්ම හිතුනෙ නෑ mind blowing සීන් එකක් තියෙයි කියලා.මට තේරුන විදියට කියන්නම්.
<ඉස්පොයිලර්>
කොල්ලා දෙපාරක් ගෑණිව මරණව නේ. ෆස්ට් ටයිම් මරන්නෙ හිතෙන්. ඒ කියන්නෙ පොර ගෑණිව මරන්න තීරණය කරලා එහෙම මැරුවට පස්සේ වෙන්න පුළුවන් දේවල් ගැන හිතනවා.( පලවෙනි වලිය යනකොට උන් දෙන්න කියන දේවල් පැහැදිලිව ඇහෙන්නෙ නෑනේ. ) යාළුවො විදියට ගෙදරට එන්නේ පොරගෙ හිතේ ගෑණි ගැන තියෙන හෑගීම්. පලවෙනි යාළුවා කියන්නේ හිතේ ගෑණිට තියෙන වයිරය. දෙවනි යාළුවා කියන්නේ පොරගෙ හිතේ තියෙන අන්ෂුවර් ගතිය. ( යාළුවො දෙන්නගෙන් අදහස් වෙන්නෙ මේ ගතිගුනද කියන එක තීරනය උනේ ඒ යාලුවො දෙන්නා මිනිහට කියපු කතා දක් අනුව)
එනිවේ, ගෑණි ගෙදරට ඇත්තටම ගෙදරට ආවට පස්සේ පොර ගෑණි ගෙ ඔළුවට අයන් එකකින්ද කොහෙද ගහනව නේ. මං හිතන්නේ ඒ ගහපු පාර හරියට වැදුනේ නෑ මොකද ගෑණි ගෙදරට එන්නෙ කලින්, යාළුවො දෙන්නෙක් විදියට මිනිහගෙ හිතේ ඇති උන තරහයි , අන්ෂුවර් ගතියයි නිසා. මරන්න තරම් තරහයි හැබැයි පොඩි අන්ෂුවර් ගතියකුත් තියෙනවා. ඒක වෙන්න ඕන ගෑණිගෙ ඔළුවට ගහපු පාර හරියට ගැහුවෙ/ වැදුනෙ නැත්තේ.
ෆිල්ම් එක් එන්ඩින්ග් එකේදි පොලිසිය කාර් එක නවත්තනකොට, ඩ්රයිවින් සීට් එකෙන් එළියට බහින්නෙ කෙල්ලනේ. කෙල්ල කියනව තමන් මිනිහා මැරුවා, මිනිය ඩිකියෙ තියෙනව කියල. ඒ වේලාවෙ ගෑණිගෙ ඔලුවෙ තුවාලයක් තියෙනවනේ. ඒ කියන්නේ දෙවනි වතාවේ සිද්ද උන වලිය තමයි ඇත්තටම උනේ සහ ඒ වලියෙදි මිනිහා ගෑණිගෙ ඔළුවට ගහපු පාර මැරෙන්න තරම් පාරක් නොවුන නිසා ගෑණි ෆයිට් බැක් කරල මිනිහා මරන්න ඇති.
මට හිතෙන විදියට ඒක තමයි වෙන්න ඕන. හැබැයි ෆිල්ම් එක බලපු මගේ සමහර යාළුවොන්ට වෙනම තේරුම් තිබ්බා.
------ Post added on Aug 16, 2021 at 12:17 PM