මේ ෆිල්ම් එක බැලුවද? මාර sensitive (18+)
Irreversible (2002)
මේ ෆිල්ම් එක අමුතුම ජාතියෙ වෙනස්ම ෆිල්ම් එකක්,,,
ෆිල්ම් එක හදල තියෙන්නෙ reverse method එකට (එ කියන්නේ ෆිල්ම් එක යන්නෙ අග ඉදන් මුලට ),,,
කතාව කෙටියෙන්:
ඇලෙක්ස් කියල ලස්සන කෙල්ලෙක් ඉන්නව,,, මෙයා දවසක් උමං මාර්ගයක් දිගේ යනකොට නාදුනන පුද්ගලයෙක් අතින් දූෂණය වෙනවා,,,
මේක දැන ගත්තු ඇලෙක්ස් ගේ බෝයි ෆ්‍රේන්ඩ් සහ එx ලවර්, දූෂකයව හොයාගෙන ගිහින් පලිගන්න හැටි තමා තියෙන්නේ,,,
මේකෙ අලෙක්ස්ගේ චරිතය රගපාන Monica Bellucci (Malèna ෆිල්ම් එකේ හිටියෙ) ගේ රංගනය නම් අති විශිෂ්ඨයි.
මේක මටනම් ගොඩක් සංවේදී ෆිල්ම් එකක්,,, ඔයාලත් බලන්න(පොඩි අය බලන්න එපා )
අනිවාර්යයෙන් ෆිල්ම් එක මුල ඉදල අගටම බලන්න,,
IMDB rate එක 7.3 යි.
**ෆිල්ම් එකේ සමහර තැන් වල කැමරාව හතර අතේ කරකවනව,,, ඒ වෙලාවට අහක බලන් ඉන්න,,, නැත්තම් ඔලුව කැක්කුම හැදෙයි,,,
ඔන්ලයින් බලනව නම් මෙන්න ලින්ක් එක (ඉන්ග්‍රීසි උපසිරස සහිතයි )
මේ ෆිල්ම් එක අමුතුම ජාතියෙ වෙනස්ම ෆිල්ම් එකක්,,,
ෆිල්ම් එක හදල තියෙන්නෙ reverse method එකට (එ කියන්නේ ෆිල්ම් එක යන්නෙ අග ඉදන් මුලට ),,,
කතාව කෙටියෙන්:
ඇලෙක්ස් කියල ලස්සන කෙල්ලෙක් ඉන්නව,,, මෙයා දවසක් උමං මාර්ගයක් දිගේ යනකොට නාදුනන පුද්ගලයෙක් අතින් දූෂණය වෙනවා,,,
මේක දැන ගත්තු ඇලෙක්ස් ගේ බෝයි ෆ්‍රේන්ඩ් සහ එx ලවර්, දූෂකයව හොයාගෙන ගිහින් පලිගන්න හැටි තමා තියෙන්නේ,,,මේකෙ අලෙක්ස්ගේ චරිතය රගපාන Monica Bellucci (Malèna ෆිල්ම් එකේ හිටියෙ) ගේ රංගනය නම් අති විශිෂ්ඨයි.
මේක මටනම් ගොඩක් සංවේදී ෆිල්ම් එකක්,,, ඔයාලත් බලන්න(පොඩි අය බලන්න එපා )
අනිවාර්යයෙන් ෆිල්ම් එක මුල ඉදල අගටම බලන්න,,
IMDB rate එක 7.3 යි.
**ෆිල්ම් එකේ සමහර තැන් වල කැමරාව හතර අතේ කරකවනව,,, ඒ වෙලාවට අහක බලන් ඉන්න,,, නැත්තම් ඔලුව කැක්කුම හැදෙයි,,,
ඔන්ලයින් බලනව නම් මෙන්න ලින්ක් එක (ඉන්ග්‍රීසි උපසිරස සහිතයි )
Code:
http://www.megavideo.com/?v=XIAQGJ3Z
ස්ත්‍රී දූෂණයක සැබෑ ස්වභාවය ත්‍රාත්වික ලෙස ඉදිරිපත් කිරීම ගැන මේ චිත්‍රපටිය නමක් දිනා ගත්තා.
ඒ වගේම පළිගැනීමේ නිරර්ථක ස්වභාවය සහ දුර දිග නොබලා ක්‍රියා කිරීම ගැනත් මේක පණිවිඩයක් දෙනවා.
සංවේදී පුද්ගලයන් නොබැලිය යුතුයි..
Last edited: