මේ ෆිල්ම් එක මරු - බලල නැත්තං ඔයාලත් බලන්න

AnuradhaRa

Well-known member
  • https://pixeldrain.com/u/QiCcEzHf

    මම මේ ජාතියෙ ෆිල්ම් බලල තිබුණෙම නෑ
    මේකනං පට්ට විදියට වැදුණ හිතට



    fury-2014.jpg
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,955
    1
    6,822
    113
    https://pixeldrain.com/u/QiCcEzHf

    මම මේ ජාතියෙ ෆිල්ම් බලල තිබුණෙම නෑ
    මේකනං පට්ට විදියට වැදුණ හිතට



    fury-2014.jpg

    Band of Brothers
    The Pacific
    Mini series දෙකත් බලන්න ඔය වගේම world war එක ගැන තියන, පිස්සු හැදෙයි 😍👍