H. G. වෙල්ස් ලියපු "The Time Machine" කතාව ඇසුරින් හැදුනු චිත්රපටියක් වෙන්න බැරිද?
මේ තියෙන 2002 ආව The Time Machine චිත්රපටියෙ trailer එක ටිකක් බලලා කියන්න.
u ban wheelchair ekaka wage ekaka inne eka thamai mata mathaka widihata time machine eka . gedara room eka athule thamai u eka karanne podi ekata kiyanawa balanna kiyala