මේ ෆිල්ම් එක මොකද්ද සිංහලු.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මේ ෆිල්ම් එක මොකද්ද සිංහලු.

    මම බලල නැ මේක. යාලුවෙක් අවරුදු ගානකට කලින් කියපු දේවල් ටිකක් මතකයි.

    ටිකක් පරණ එකක්. ගොඩක් ප්‍රසිද්ද වෙන්න ඕන. රජෙකුට නිඋන්නු 2න්නෙක් ඉන්නවා. එකෙක් හොදයි අනික නරකයි. රජාගෙන් පස්සේ හොද එකා රජ වෙනවා. පස්සේ පරණ එකා ගේමක් ගහල අරුව මරල රජ වෙනවා. දෙන්නම එක වගේ හින්ද අව්ලක් නැ . ඒ උනාට හොද එකා මැරෙන්නේ නැ . උ ප්ලානක් ගහල ඇවිත් නරක එකා මරල රජ වෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රුපවාහිනියේ ගියා ප්‍රංශ කතාවක් රජාව ඒ වගේම මූන තියෙන එකෙක්ට අන්දලා මාරු කරන සිද්දියක්.
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela

    රුපවාහිනියේ ගියා ප්‍රංශ කතාවක් රජාව ඒ වගේම මූන තියෙන එකෙක්ට අන්දලා මාරු කරන සිද්දියක්.

    Man in the Iron Mask. Leo inne :)

    අන්න බාන්ඩේ . :love: තැනක් යූ . Rep දුන්න හැමෝටම.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    මම බලල නැ මේක. යාලුවෙක් අවරුදු ගානකට කලින් කියපු දේවල් ටිකක් මතකයි.

    ටිකක් පරණ එකක්. ගොඩක් ප්‍රසිද්ද වෙන්න ඕන. රජෙකුට නිඋන්නු 2න්නෙක් ඉන්නවා. එකෙක් හොදයි අනික නරකයි. රජාගෙන් පස්සේ හොද එකා රජ වෙනවා. පස්සේ පරණ එකා ගේමක් ගහල අරුව මරල රජ වෙනවා. දෙන්නම එක වගේ හින්ද අව්ලක් නැ . ඒ උනාට හොද එකා මැරෙන්නේ නැ . උ ප්ලානක් ගහල ඇවිත් නරක එකා මරල රජ වෙනවා.

    සිගිරි කාශ්‍යප :rofl::rofl::rofl: