මේ ෆිල්ම් එක මොකද්ද සිංහලු.
මම බලල නැ මේක. යාලුවෙක් අවරුදු ගානකට කලින් කියපු දේවල් ටිකක් මතකයි.
ටිකක් පරණ එකක්. ගොඩක් ප්රසිද්ද වෙන්න ඕන. රජෙකුට නිඋන්නු 2න්නෙක් ඉන්නවා. එකෙක් හොදයි අනික නරකයි. රජාගෙන් පස්සේ හොද එකා රජ වෙනවා. පස්සේ පරණ එකා ගේමක් ගහල අරුව මරල රජ වෙනවා. දෙන්නම එක වගේ හින්ද අව්ලක් නැ . ඒ උනාට හොද එකා මැරෙන්නේ නැ . උ ප්ලානක් ගහල ඇවිත් නරක එකා මරල රජ වෙනවා.

තැනක් යූ . Rep දුන්න හැමෝටම.
මතකද දෙනුවර අන්දරය