මේ ෆිල්ම් Format දෙකේ වෙනස මොකක්ද? 1080p

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,652
    13,331
    113
    🤍
    දෙකම 1080P එකක් ෆ්යිල් එක ලොකුයි , වෙනස මොක්ක්ද මචන් ?

    3aqx2KZ.png
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    1080p refers to a video's resolution (1920x1080 pixels), while 10-bit refers to its color depth, which can display over a billion colors compared to the 16.7 million colors of 8-bit video. 10-bit video offers smoother color transitions, less color banding, greater dynamic range, and more flexibility for color grading, but results in larger file sizes and requires more processing power.

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    සරල වෙනස compression එකේ. එකක් h264, මේකේ file size එක ලොකුයි, හැබැයි පරණ device වල play වෙනවා. අනිත් එක h265 (x265), මේකේ file size එක පොඩියි, සමහර players වල පරණ device වල play වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Rick Sanchezz

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    දෙකම 1080P එකක් ෆ්යිල් එක ලොකුයි , වෙනස මොක්ක්ද මචන් ?

    3aqx2KZ.png
    meke wenasa file format eka bn
    713MB eka X265, anith eka x264, Habai X265 eke minor details adu athi rip karaddi miss wela tiyenna puluwan nathan ochara loku difference ekak enne na itin often
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,652
    13,331
    113
    🤍
    1080p refers to a video's resolution (1920x1080 pixels), while 10-bit refers to its color depth, which can display over a billion colors compared to the 16.7 million colors of 8-bit video. 10-bit video offers smoother color transitions, less color banding, greater dynamic range, and more flexibility for color grading, but results in larger file sizes and requires more processing power.

    video quality eka athin wadi 264 da
    සරල වෙනස compression එකේ. එකක් h264, මේකේ file size එක ලොකුයි, හැබැයි පරණ device වල play වෙනවා. අනිත් එක h265 (x265), මේකේ file size එක පොඩියි, සමහර players වල පරණ device වල play වෙන්නෙ නෑ.
    video quality eka athin wadi 264 da
    meke wenasa file format eka bn
    713MB eka X265, anith eka x264, Habai X265 eke minor details adu athi rip karaddi miss wela tiyenna puluwan nathan ochara loku difference ekak enne na itin often
    video quality eka athin wadi 264 da
     
    voslbentota

    Junior member
  • Nov 15, 2010
    90
    76
    18
    x265 HEVC කියන්නෙ අලුත් එක. ඒක size අඩුයි quality එක වැඩියි. ඒත් පරන device එක්ක වැඩ නැති වෙයි. pc වල නම් අවුලක් නැහැ.
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    video quality eka athin wadi 264 da
    අපි බලන හැම video එකම compress කරපුවානෙ. එහෙම නොකරොත් file size එක Terabyte එකක් විතර වෙනවා movie එකක. ඇත්තටම quality එක අඩුවෙනවා, ඒත් ඒක අපේ ඇහැට නොදැනෙන්න කරන එක තමයි ඕවයින් වෙන්නෙ. ඒ හින්දා ඔය දෙකේ quality එකේ වෙනසක් ඔයාට පේන එකක් නෑ.
    මං හිතන්නෙ ඔය 264 file එක web stream එකකින් ගත්ත එකක්, ඒකම තමයි ආයේ පාරක් compress කරලා 265 එකක් හදලා තියෙන්නෙ. එතකොට 264 file එකේ quality එක පොඩ්ඩක්හරි වැඩි වෙන්න ඕනි (ඒත් වෙනසක් තේරෙන එකක් නෑ)
    එහෙම නැතුව raw file එකක් අරගෙන 264 එකකුයි 265 එකකුයි හැදුවොත් නම් ඒ දෙකේ quality එකේ වෙනසක් වෙන එකක් නෑ.

    පරණ laptop වල 265 play කරන්න ගියාම තැනින් තැන හිරවෙනවා ඒවයි processing power එක මදි හින්දා. අලුත් PC වල නම් වෙනසක් දැනෙන්නෙ නෑ
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,652
    13,331
    113
    🤍
    265 අලුත්. No difference in quality. Low storage space us the plus point.

    PSA eke lagadi idan source file ekath e page ekema danawa mama hithanne. Yata thiyana eka PSA rip ekak newei. x264 source eka wenna oni.

    x265 HEVC කියන්නෙ අලුත් එක. ඒක size අඩුයි quality එක වැඩියි. ඒත් පරන device එක්ක වැඩ නැති වෙයි. pc වල නම් අවුලක් නැහැ.

    na 264 265 encoding version dekak. 265 video audio high quality and more compressed.

    අපි බලන හැම video එකම compress කරපුවානෙ. එහෙම නොකරොත් file size එක Terabyte එකක් විතර වෙනවා movie එකක. ඇත්තටම quality එක අඩුවෙනවා, ඒත් ඒක අපේ ඇහැට නොදැනෙන්න කරන එක තමයි ඕවයින් වෙන්නෙ. ඒ හින්දා ඔය දෙකේ quality එකේ වෙනසක් ඔයාට පේන එකක් නෑ.
    මං හිතන්නෙ ඔය 264 file එක web stream එකකින් ගත්ත එකක්, ඒකම තමයි ආයේ පාරක් compress කරලා 265 එකක් හදලා තියෙන්නෙ. එතකොට 264 file එකේ quality එක පොඩ්ඩක්හරි වැඩි වෙන්න ඕනි (ඒත් වෙනසක් තේරෙන එකක් නෑ)
    එහෙම නැතුව raw file එකක් අරගෙන 264 එකකුයි 265 එකකුයි හැදුවොත් නම් ඒ දෙකේ quality එකේ වෙනසක් වෙන එකක් නෑ.

    පරණ laptop වල 265 play කරන්න ගියාම තැනින් තැන හිරවෙනවා ඒවයි processing power එක මදි හින්දා. අලුත් PC වල නම් වෙනසක් දැනෙන්නෙ නෑ

    Thank you Kiriyans. Dan Teruna mata :love2: :love2: :love2: :love2: :love2:
     
    • Love
    Reactions: KSPathirana