මේ ෆිලුමේ නම මොකක්ද ??

Buurawi

Active member
  • Dec 3, 2020
    136
    68
    28
    අඩේ ඉස්සර සිරසේ film එක්ක ගියා.හින්දි එකක්. කාන්තා ජාවාරම් ගැන. 2007 වගේ😅🤔🤭

    නම මතකද
    ------ Post added on Sep 18, 2021 at 11:05 PM
     
    • Like
    Reactions: MSameen and TNHM

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    මටත් ෆිල්ම් එකක නමක් හොයාගන්න ඕන.ඒකත් මේ ත්‍රෙඩ් එකේම දාන්නං අවුලක් නෑ නෙහ්?මේ ෆිල්ම් එකත් හොයලා දියන් දන්න එකෙක්.ඉස්සර ITN එකේ saturday night movie වලට පෙන්නුව horror ෆිල්ම් එකක්.

    කතාවෙ මතක මෙච්චරයි.පොලිස් ලේඩි කෙනෙක්ට කෝල් එකක් ඇවිල්ලා ලමයෙක්ව මරන්න යනවා කියලා පොලිසියෙන් යනවා ලමයා බේරගන්න.පොලිසිය යනකොට ලමයගෙ දෙමව්පියෝ ලමයව ගිණි උදුනටද කොහෙද දාල ගිණි තියන්න ලෑස්ති වෙලා ඉන්නෙ.පොලිසියෙන් ලමයව බේරගන්නවා.ලමයා ලස්සන පොඩි ගෑනු ලමයෙක්.ඒ දෙමව්පියෝ කියන්නෙ ලමයා යක්ෂයෙක් ඒකයි මරන්න හැදුවෙ කියලා.අන්තිමට ඒ ලේඩි පොලිස් ඔෆිසර් ලමයව හදාගන්න ගන්නවා.පස්සෙ බලද්දි ලමයා ඇත්තම යක්ෂයෙක් තමයි.

    ඔන්න ඔයවගේ සීන් එකක් තමා මතක.පුලුවන් එකෙක් නම හොයලා දීපන් ෆිල්ම් එකේ ❤️
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    අඩේ ඉස්සර සිරසේ film එක්ක ගියා.හින්දි එකක්. කාන්තා ජාවාරම් ගැන. 2007 වගේ😅🤔🤭

    නම මතකද
    ------ Post added on Sep 18, 2021 at 11:05 PM
    Kalyug-306x393.jpg

    meka neda?
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මටත් ෆිල්ම් එකක නමක් හොයාගන්න ඕන.ඒකත් මේ ත්‍රෙඩ් එකේම දාන්නං අවුලක් නෑ නෙහ්?මේ ෆිල්ම් එකත් හොයලා දියන් දන්න එකෙක්.ඉස්සර ITN එකේ saturday night movie වලට පෙන්නුව horror ෆිල්ම් එකක්.

    කතාවෙ මතක මෙච්චරයි.පොලිස් ලේඩි කෙනෙක්ට කෝල් එකක් ඇවිල්ලා ලමයෙක්ව මරන්න යනවා කියලා පොලිසියෙන් යනවා ලමයා බේරගන්න.පොලිසිය යනකොට ලමයගෙ දෙමව්පියෝ ලමයව ගිණි උදුනටද කොහෙද දාල ගිණි තියන්න ලෑස්ති වෙලා ඉන්නෙ.පොලිසියෙන් ලමයව බේරගන්නවා.ලමයා ලස්සන පොඩි ගෑනු ලමයෙක්.ඒ දෙමව්පියෝ කියන්නෙ ලමයා යක්ෂයෙක් ඒකයි මරන්න හැදුවෙ කියලා.අන්තිමට ඒ ලේඩි පොලිස් ඔෆිසර් ලමයව හදාගන්න ගන්නවා.පස්සෙ බලද්දි ලමයා ඇත්තම යක්ෂයෙක් තමයි.

    ඔන්න ඔයවගේ සීන් එකක් තමා මතක.පුලුවන් එකෙක් නම හොයලා දීපන් ෆිල්ම් එකේ ❤️
    mekda??
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    කාලෙකින් හොද ෆිල්ම් එකක් බලන්න බැරි උනා... රෙකමන්ඩඩ් පාරක් දාපල්ලකො
     
    • Like
    Reactions: hodakolla

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    Kalyug-306x393.jpg

    meka neda?
    ඕක මරු ‍ෆිල්ම් එක..
    කෙල්ලකුයි කොල්ලෙකුයි අහම්බෙන් එක් වෙලා ලව් සීන් එකක් වෙනවා.
    පස්සේ උන් හනිමූන් එකට හොටෙල් එකට ගියාම , හොටෙල් උන් ඒක විඩීයෝ කරලා වැල් සයිට් එකකට අප්ලෝඩ් කරනවා.
    පස්සේ කෙල්ල සියදිවි නසා ගන්නවා..
    කොල්ලා පලිගන්න ප්ලෑන් කරනවා.
    ඌ යනවා හොටෙල් එකේ ඉදන් වැල් සයිට් අයිතිකාරීගේ ගෙදරටම..
    පස්සේ වැල් සයිට් අයිතිකාරීගේ කෙල්ල එක්ක පොඩි ‍ෆිට් සීන් ඇති කරන් සීන් එක කියනවා..
    ඒ කෙල්ල ලෙසිබියන් සීන් එකක් ලයිව් දෙනවා සයිට් එකේ..
    ඒක බලලා කෙල්ල අම්මා වලියක් ගිහින් කෙල්ල අම්මට වෙඩි තියලා මරනවා..
    පලිය ගත්තා , ඕකේදී පලිය ගන්න වැල් වල රගපාන කෙල්ලෙක් උදව් කරනවා..
    අන්තිමට පලිය අරන් අරූ යන්නේ උදව් කරපු කෙල්ලවත් අරන් ආදරෙන්..
     
    • Wow
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113

    අඩෝ මේක තමයි 😍😍 තෑන්ක්ස් මචං ❤️😍

    ඕක මරු ‍ෆිල්ම් එක..
    කෙල්ලකුයි කොල්ලෙකුයි අහම්බෙන් එක් වෙලා ලව් සීන් එකක් වෙනවා.
    පස්සේ උන් හනිමූන් එකට හොටෙල් එකට ගියාම , හොටෙල් උන් ඒක විඩීයෝ කරලා වැල් සයිට් එකකට අප්ලෝඩ් කරනවා.
    පස්සේ කෙල්ල සියදිවි නසා ගන්නවා..
    කොල්ලා පලිගන්න ප්ලෑන් කරනවා.
    ඌ යනවා හොටෙල් එකේ ඉදන් වැල් සයිට් අයිතිකාරීගේ ගෙදරටම..
    පස්සේ වැල් සයිට් අයිතිකාරීගේ කෙල්ල එක්ක පොඩි ‍ෆිට් සීන් ඇති කරන් සීන් එක කියනවා..
    ඒ කෙල්ල ලෙසිබියන් සීන් එකක් ලයිව් දෙනවා සයිට් එකේ..
    ඒක බලලා කෙල්ල අම්මා වලියක් ගිහින් කෙල්ල අම්මට වෙඩි තියලා මරනවා..
    පලිය ගත්තා , ඕකේදී පලිය ගන්න වැල් වල රගපාන කෙල්ලෙක් උදව් කරනවා..
    අන්තිමට පලිය අරන් අරූ යන්නේ උදව් කරපු කෙල්ලවත් අරන් ආදරෙන්..
    හොයාගෙන බලන්න ඕන ❤️
    ------ Post added on Sep 19, 2021 at 12:02 AM
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    අඩෝ මේකත් හොයල දියල්ල

    ෆිල්ම් එක පටන් ගන්න ටික විතරයි බලන්න උණේ. කෙල්ලෙක් පාලු ගෙයකට ගිහින් ඒකෙ ජෝකර් කෙනෙක් හැපි බර්ත් ඩේ සංජනා කිය කිය බැලුම් බෝල අරගෙන විශ් කරනවා එක තැනක. මේකි බයෙන් බයෙන් වගේ ඉන්නෙ. එකපාරට තවජෝකර් කෙනෙක් මූණට කඩන් පනිනව. ඒකි කෑ ගහනවා. හින්දි එකක්. හොල්මන් එකක් වගේ. ඒකෙ නම කියපන්කෝ.
     
    • Like
    Reactions: Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    අඩෝ මේකත් හොයල දියල්ල

    ෆිල්ම් එක පටන් ගන්න ටික විතරයි බලන්න උණේ. කෙල්ලෙක් පාලු ගෙයකට ගිහින් ඒකෙ ජෝකර් කෙනෙක් හැපි බර්ත් ඩේ සංජනා කිය කිය බැලුම් බෝල අරගෙන විශ් කරනවා එක තැනක. මේකි බයෙන් බයෙන් වගේ ඉන්නෙ. එකපාරට තවජෝකර් කෙනෙක් මූණට කඩන් පනිනව. ඒකි කෑ ගහනවා. හින්දි එකක්. හොල්මන් එකක් වගේ. ඒකෙ නම කියපන්කෝ.
    Raas 3 wenna one...oya joker seen ekak tibba lawata mathkai :dull:
     
    • Like
    Reactions: timetraveler1921