මේ ෆොන්ට් එක තියෙන්වද මචන්? ලොකු උදව්වක්
Mi Nelum98
මේ ෆොන්ට් එක තියෙන පින්වතෙක් ඉන්නවනන් දීපන් මචන්!
හදිස්සි වැඩකට ඩොකියුමන්ට් එකක් බලන්න.
මේ මගුල අහවල් ෆොන්ට් එකක් බන් ගූගල් දෙයියා ලගත් නෑ...
බම්ප් එකක්වත් දාන්න නැත්නම්, තියෙන කෙනෙක් හම්බෙනකල්..