මේ ෆොන්ට් එක මොකක්ද?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,743
    9,074
    113
    මෙන්න මේ සිංහල ෆොන්ට් එක මොකක්ද කියල දන්නවද?

    E351CF4E-B48B-41A6-9121-66211C82B4D7.jpeg

    මට නම හොයාගන්න තිබ්බනම් ඇති.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    FB eke Damith Welikala kiyala hari Akuru Foundry kiyala hari search karala balanna. මේක ඔය දෙගොල්ලගෙන් එක්කෙනෙක් රිලීස් කරපු ෆොන්ට් එකක් මට මතක විදිහට.
     
    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,743
    9,074
    113
    FB eke Damith Welikala kiyala hari Akuru Foundry kiyala hari search karala balanna. මේක ඔය දෙගොල්ලගෙන් එක්කෙනෙක් රිලීස් කරපු ෆොන්ට් එකක් මට මතක විදිහට.
    නයිස්. අකුරු ෆෞන්ඩ්‍රිය ගැන මන් අහල තියෙනව. මන් උන්ට ඊමේල් කරල බලන්නම්. තෑන්ක්ස්.

    Comic sans ms
    නෑ Papyrus 😁
    ------ Post added on Jun 11, 2021 at 11:40 PM