Sinhala INetFont නෑ නෑ මේ ෆොන්ට් එක තියෙනව. තිබුණට අකුරු හරියට පෙන්නන්නෙ නෑනෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,577 113 යටගිය දවසැ බරණැස් නුවර Apr 23, 2025 #1 Sinhala INetFont නෑ නෑ මේ ෆොන්ට් එක තියෙනව. තිබුණට අකුරු හරියට පෙන්නන්නෙ නෑනෙ
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,443 36,373 113 මැදමහනුවර Apr 23, 2025 #2 කණ්ණාඩි දැම්මොත්? Reactions: khjinesh, Candid-B, wqe123 and 1 other person
tharakaf Well-known member Oct 19, 2020 36,451 75,173 113 Apr 23, 2025 #3 AnuradhaRa said: Sinhala INetFont නෑ නෑ මේ ෆොන්ට් එක තියෙනව. තිබුණට අකුරු හරියට පෙන්නන්නෙ නෑනෙ Click to expand... උඹලගෙ නංගි අතේ එවන්නද? Reactions: dilan_randika
AnuradhaRa said: Sinhala INetFont නෑ නෑ මේ ෆොන්ට් එක තියෙනව. තිබුණට අකුරු හරියට පෙන්නන්නෙ නෑනෙ Click to expand... උඹලගෙ නංගි අතේ එවන්නද?
wqe123 Well-known member Aug 21, 2015 9,782 12,956 113 ලංකාවේ.. ලංකාවේ Apr 23, 2025 #4 nevermindNevergiveup said: කණ්ණාඩි දැම්මොත්? Click to expand... යා යා.... නෝටි ෆොර්ටි නිසා හතලිස් ඇදිරිය වෙන්න පුළුවන් නේ Reactions: nevermindNevergiveup
nevermindNevergiveup said: කණ්ණාඩි දැම්මොත්? Click to expand... යා යා.... නෝටි ෆොර්ටි නිසා හතලිස් ඇදිරිය වෙන්න පුළුවන් නේ
Candid-B Well-known member Apr 25, 2019 34,998 1 61,097 113 Mother Earth Apr 23, 2025 #5 ඉස්කෝල පොත කියලා ෆොන්ට් එකක් තියෙනවා ඒකෙන් ටයිප් කරපංකෝ. ඒක හොඳයි.