අඩෝ ෆෝන් එක හදන්න නම් ඩිස්ප්ලේ දාන්න ඕන කිව්වනේ. උන්ගේ ඩිස්ප්ලේ එකක් හයි කරලා පෙන්නුවා වැඩ කරනවා. 7500ලු ඩිස්ප්ලේ එකක්. ආයේ 12500ට එකක් තියෙනවා කිව්වා මාස 6ක වොරන්ටි එක්ක. තේරුමක් නෑ මේක හදන එකේ. එක පාරකුත් ඩිස්ප්ලේ දැම්මනේ. මේක මම ඇහුවා පාට්ස් වලට ගන්නවද කියලා. ගන්නම් කිව්වා මට ගානක් කියන්න කිව්වා. මම මට තේරෙන්නේ නෑ කියල ගණන් කියන්න. මම බලල හෙට එන්නම් කියල ආව.
කියක් වටියිද බන් මේක.
iphone 6+ 16GB
හෝම් බට්න් එක කෙල වෙලා,
ෆින්ගර් ප්‍රින්ට් එක ගන්නවා හෝම් බට්න් එක වැඩ කරන තැනට උන් හදාගත්තොත්.
ඩිස්ප්ලේ එක දාන්න ඕන.
හවුසින් එක හීරිලා එහෙම තියෙනවා.
උන් කියන්නේ රිබන්, බෝඩ් එක එහෙම තමාලු පාට්ස් වලට ගන්නේ.
කියක් ඕන කියල කියන්නද බන් මේකට? 5000කට වත් ගනියිද මේක?