මේ ෆෝන් එක පාට්ස් වලට කීයක් වටියිද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,261
    1
    101,106
    113
    34
    Kalutara
    අඩෝ ෆෝන් එක හදන්න නම් ඩිස්ප්ලේ දාන්න ඕන කිව්වනේ. උන්ගේ ඩිස්ප්ලේ එකක් හයි කරලා පෙන්නුවා වැඩ කරනවා. 7500ලු ඩිස්ප්ලේ එකක්. ආයේ 12500ට එකක් තියෙනවා කිව්වා මාස 6ක වොරන්ටි එක්ක. තේරුමක් නෑ මේක හදන එකේ. එක පාරකුත් ඩිස්ප්ලේ දැම්මනේ. මේක මම ඇහුවා පාට්ස් වලට ගන්නවද කියලා. ගන්නම් කිව්වා මට ගානක් කියන්න කිව්වා. මම මට තේරෙන්නේ නෑ කියල ගණන් කියන්න. මම බලල හෙට එන්නම් කියල ආව.

    කියක් වටියිද බන් මේක.
    iphone 6+ 16GB
    හෝම් බට්න් එක කෙල වෙලා,
    ෆින්ගර් ප්‍රින්ට් එක ගන්නවා හෝම් බට්න් එක වැඩ කරන තැනට උන් හදාගත්තොත්.
    ඩිස්ප්ලේ එක දාන්න ඕන.
    හවුසින් එක හීරිලා එහෙම තියෙනවා.

    උන් කියන්නේ රිබන්, බෝඩ් එක එහෙම තමාලු පාට්ස් වලට ගන්නේ.

    කියක් ඕන කියල කියන්නද බන් මේකට? 5000කට වත් ගනියිද මේක? 😣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,261
    1
    101,106
    113
    34
    Kalutara
    රෙපයා කරලා විකුණන එක අවුල්ද? මම හිතන්නේ එක ලාබයි.
    උඹ කියන්නේ 7,500කට ඩිස්ප්ලේ දාලද, එහෙම කරලා කීයකට දෙන්නද උඹ කියන්නේ,. හෝම් බට්න් එකත් වැඩ නැතුව. මට බය එහෙම හදලා කොටි වලිගෙ වගේ තව තව එව්වා හදන්න වෙයිද කියලා. එක පාරක් එහෙම වුනානේ.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    උඹ කියන්නේ 7,500කට ඩිස්ප්ලේ දාලද, එහෙම කරලා කීයකට දෙන්නද උඹ කියන්නේ,. හෝම් බට්න් එකත් වැඩ නැතුව. මට බය එහෙම හදලා කොටි වලිගෙ වගේ තව තව එව්වා හදන්න වෙයිද කියලා. එක පාරක් එහෙම වුනානේ.

    ඔව්, බලන්න ඉක්මන් එකේ, මේකක් අඩුම ලිස්ට් කරලා තියෙන්නේ 15කට විතර, 7500යෙ ඩිස්ප්ලේ එක දාල විකුණන එක ලාබයි නේ, නිකම්ම 5000 ට දෙනවට වඩා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,261
    1
    101,106
    113
    34
    Kalutara
    Repair and sell machan. Eka laabai. EK ekema iPhone anathayekge ange gahanna puluwan walatharaya wage.
    ඔව්, බලන්න ඉක්මන් එකේ, මේකක් අඩුම ලිස්ට් කරලා තියෙන්නේ 15කට විතර, 7500යෙ ඩිස්ප්ලේ එක දාල විකුණන එක ලාබයි නේ, නිකම්ම 5000 ට දෙනවට වඩා
    එහෙම විකුණන එක ලේසි වෙයිද බන්? අනික home button එකත් අවුල්නේ. ෆින්ගර් ප්‍රින්ට් එකත් වැඩ කරන්නේ නෑ home button case එක නිසා. අනික බාල බැටරියක් දාල තියෙන්නේ. දැනටම 64% බැටරි හෙල්ත් එක තියෙන්නේ. මේක බලපන්කො.
    https://ikman.lk/en/ad/apple-iphone-6-16gb-used-for-sale-kurunegala-551
    මේක කියන්නේ 8500ට. මේ වගේ මගේ එකත් පාර්ට්ස් වලට 10ක් වගේ කිව්වොත් ගන්නේ නැති වෙයිද කඩේ උන්?

    මගේ එක හදලා විකුනද්දී හවුසින් එක පවා බලනවනෙ. හවුසින් එක දැක්කම බල්ලෝ බත් කන්නේ නෑ. පස් ඇද්දද කියල අහන්නේ ෆෝන් එකෙන්.
     
    • Haha
    Reactions: Solo Rider

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මචන් මගෙත් ඔහොම මගුලක් තිබ්බා මට හිකිලා ගියා සීන් එකෙන් ඒ කත් 6 16 එකක් ඒකෙත් ටච් අයිඩීගිහිල්ලා ඒ කියනේ ෆෝන් එකේ ප්‍රයිස් එක ඉවරයි සමහට උන් ඔටිජිනල් ඩිස්ප්ලේ නම් ගන්නවා ඕක ඉතින් දුන්නොත් 5 කට තමා දෙන්න වෙන්නේ මගෙ තිබ්බ එක නම් කඩේ එකා කෑවේ උට ෆෝන් එක තියාගනින් කියලා මන් ඌට කැරි මඩක් ගැහුවා කඩෙයි උගෙයි ෆොටෝ දාලා ෆේස්බුක් ග්ෲප් හැම එකකටම කැරියගේ බිජ්ජ ගලෝනව අහූ උනොත්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,261
    1
    101,106
    113
    34
    Kalutara
    මචන් මගෙත් ඔහොම මගුලක් තිබ්බා මට හිකිලා ගියා සීන් එකෙන් ඒ කත් 6 16 එකක් ඒකෙත් ටච් අයිඩීගිහිල්ලා ඒ කියනේ ෆෝන් එකේ ප්‍රයිස් එක ඉවරයි සමහට උන් ඔටිජිනල් ඩිස්ප්ලේ නම් ගන්නවා ඕක ඉතින් දුන්නොත් 5 කට තමා දෙන්න වෙන්නේ මගෙ තිබ්බ එක නම් කඩේ එකා කෑවේ උට ෆෝන් එක තියාගනින් කියලා මන් ඌට කැරි මඩක් ගැහුවා කඩෙයි උගෙයි ෆොටෝ දාලා ෆේස්බුක් ග්ෲප් හැම එකකටම කැරියගේ බිජ්ජ ගලෝනව අහූ උනොත්
    මටත් හම්බ කඩේක එකෙක් කෙලියේ. බැටරිය විතරයි මාරු කරන්න තිබ්බේ ඌ ඩිස්ප්ලේ එකට කෙලියා. පස්සේ ඩිස්ප්ලේ දාන්න වෙන එකෙක්ට දුන්න. ඌ මාව හුරගෙන කෑවා. ඩිස්ප්ලේ එකයි සෙන්සර් එකයි ෆ්රන්ට් කැම් එකයි සේරම දාන්න ඕන කිව්වා ඌ අන්තිමේ. එපා වුනා ඒකෙන් ෆෝන් නම්.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මටත් හම්බ කඩේක එකෙක් කෙලියේ. බැටරිය විතරයි මාරු කරන්න තිබ්බේ ඌ ඩිස්ප්ලේ එකට කෙලියා. පස්සේ ඩිස්ප්ලේ දාන්න වෙන එකෙක්ට දුන්න. ඌ මාව හුරගෙන කෑවා. ඩිස්ප්ලේ එකයි සෙන්සර් එකයි ෆ්රන්ට් කැම් එකයි සේරම දාන්න ඕන කිව්වා ඌ අන්තිමේ. එපා වුනා ඒකෙන් ෆෝන් නම්.

    Aparade oi.. ara redmiyak aran aurudu 2n wisi karath paduwak na.. 🤦‍♂️
     
    • Sad
    Reactions: Heshan Daminda

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Display එක අළුතින් දාලා දුන්නත් within a year වගේ display එකේ අවුලක් එන්න ඉඩ තියෙනවා. හෝම් බටන් එකත් වැඩ නැති නිසා පහකට වත් දෙන්න පුළුවන් උනොත් ලොකු දෙයක්. ආයි හදන එක තේරුමක් නැති වැඩක්. මගේ motherboard එක ගියපු 7 plus 256GB එක spare parts වලට දුන්නෙත් දොළහකට.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    oka uba mulinma haduwe aparade bn.
    dan ithin karanna deyak naha. oka thiyagannawa nam thiyaganin oke parts gelapena phone ekak gannawa nam. 5000k gaththath wedak nane
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕකෙ බටන් එක වැඩ නෑතිව කාට විකූනන්නද බන්
    හැදුවත් ආයෙ බඩයනවා වගෙ යයි
    ඕක විසිකරලා අලුත් එකක් ගනෘන්