කොහොමද කියපන්කො මෙහෙම කැමරාවක් ෆෝන් එකක් අස්සට දාන්නේ කියල. එහෙම වුනොත් පට්ට සයිස් වෙන්න ඕන ෆෝන් එක.. 
කොහොමද කියපන්කො මෙහෙම කැමරාවක් ෆෝන් එකක් අස්සට දාන්නේ කියල. එහෙම වුනොත් පට්ට සයිස් වෙන්න ඕන ෆෝන් එක..
කොවිඩ් වලට කලින් වගේ ෆ්රන්ට් කැමරාව පොටෝ ගහද්දි ඉස්සෙන පෝන් ආවේ, සැම්සුම්ලත් ගැහුවා. ඒ සීන් එක එතනින්ම ඉවර වුනා. දැන් හොයාගන්නවත් නැ
පොල්තෙල් කාලක් දුන්න නම් අපේ උන්ට ඔයිට වඩා දේවල් ඕකට බස්සවන්න පුලුවන්මෙච්චර දෙයක් කරලා ෆෝන් එක ඇතුලටම ඕක බස්සගන්නේ කොහොමද?
meke tyenawa LIQUID ASSMewa wadak na. Meke liquid glass nadda.