මේ 2 කෙන් හෝද වාහනේ මොකක්ද බන්

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මේ 2 කෙන් හෝද වාහනේ මොකක්ද බන්

    toyota-axio.jpg

    K11.jpeg

    වාහන වල තියෙන්නේ එක එක ග්‍රේඩ් ඒවා අතර තියන වෙනස දන්නවද ?
     
    • Like
    Reactions: yosh371

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය දෙක compare කරලා බලන්න ඕනෙත් නෑ allion එක තමයි හොඳ.....

    ඔයා බලාපොරොත්තු වෙන හොඳ මොකක්ද කියලා පැහැදිලි කරොත් මිට වඩා සාර්ථක උත්තර ලැබේවි..... මම කිව්වේ ඔය හොඳ කියලා අදහස් කරන්නේ පෙට්‍රල් කිරිල්ලද, සැප පහසුවද නැතිනම් වෙනත් දෙයක්ද කියලා.....

    axio වල G හා X කියලා ග්‍රේඩ් දෙකක් තියෙනවා....... ඔය දෙකෙන් G ග්‍රේඩ් එකේ ඔප්ෂන් වැඩියි පහසුව වැඩියි කියලයි අහලා තියෙන්නේනම්......
     
    • Like
    Reactions: randitha chathumal

    මට ඔය 2 කම ඕනේ මචං [පෙට්‍රල්+ සැප පහසුවද]Allion wala ග්‍රේඩ් එන්නේ නැද්ද ?:confused:+4
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Allion එක හොන්දයි.. උබ කොල්ලෙක් නම් Allion එක ගනින්. ටිකක් වයස 40-50 පොරක් නම් Premio එකකටම යමන්.. same chassis මචන්. එත් Allion එකට වඩා වයසක බුවෙකුට සෙට් වෙන්නෙ Premio එක

    Axio ගන්න එපා.. චා ගොඩක්..

    ( උබ compare කරන්නෙ මුවෙකුයි ගොනෙකුයිනෙ බන්.. )
     
    Last edited:
    • Like
    Reactions: randitha chathumal

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Allion එක හොන්දයි.. උබ කොල්ලෙක් නම් Allion එක ගනින්. ටිකක් වයස 40-50 පොරක් නම් Premio එකකටම යමන්.. same chassis මචන්. එත් Allion එකට වඩා වයසක බුවෙකුට සෙට් වෙන්නෙ Premio එක

    Axio ගන්න එපා.. චා ගොඩක්..

    ( උබ compare කරන්නෙ මුවෙකුයි ගොනෙකුයිනෙ බන්.. )

    [/QUOTE

    නැ බන් ඇක්සියෝ එකක් 45 ගන්න පුළුවන් අලියොන් 52 වගේ ගන්න පුළුවන් ප්රිමියෝ 58 උඩනේ එකයි මේ 2 ක සැසදුවේ
     
    me deka comapre karana eka hari nane machan :)

    premio ekai allion ekainam compare karata awulak na :)