මට ඔය 2 කම ඕනේ මචං [පෙට්රල්+ සැප පහසුවද]Allion wala ග්රේඩ් එන්නේ නැද්ද ?ඔය දෙක compare කරලා බලන්න ඕනෙත් නෑ allion එක තමයි හොඳ.....
ඔයා බලාපොරොත්තු වෙන හොඳ මොකක්ද කියලා පැහැදිලි කරොත් මිට වඩා සාර්ථක උත්තර ලැබේවි..... මම කිව්වේ ඔය හොඳ කියලා අදහස් කරන්නේ පෙට්රල් කිරිල්ලද, සැප පහසුවද නැතිනම් වෙනත් දෙයක්ද කියලා.....
axio වල G හා X කියලා ග්රේඩ් දෙකක් තියෙනවා....... ඔය දෙකෙන් G ග්රේඩ් එකේ ඔප්ෂන් වැඩියි පහසුව වැඩියි කියලයි අහලා තියෙන්නේනම්......
+4+4 තෑන්ක්ස්me deken hoda ithin Allion ekane ban......................
රේප් දෙන්න බැලු තැන්ක්ස්Allion eka hodai ban...


definitely allion

Allion eka ganin machan

bump

samahara axio 68laks allion ekatath wada awai banBoth are good but toyota design Allion for higher class and AXIO for middle class. AXIO is corolla serias and Allion for luxury careena Serias

BUMP........

Allion එක හොන්දයි.. උබ කොල්ලෙක් නම් Allion එක ගනින්. ටිකක් වයස 40-50 පොරක් නම් Premio එකකටම යමන්.. same chassis මචන්. එත් Allion එකට වඩා වයසක බුවෙකුට සෙට් වෙන්නෙ Premio එක
Axio ගන්න එපා.. චා ගොඩක්..
( උබ compare කරන්නෙ මුවෙකුයි ගොනෙකුයිනෙ බන්.. )
[/QUOTE
නැ බන් ඇක්සියෝ එකක් 45 ගන්න පුළුවන් අලියොන් 52 වගේ ගන්න පුළුවන් ප්රිමියෝ 58 උඩනේ එකයි මේ 2 ක සැසදුවේ
Allion එක හොන්දයි.. උබ කොල්ලෙක් නම් Allion එක ගනින්. ටිකක් වයස 40-50 පොරක් නම් Premio එකකටම යමන්.. same chassis මචන්. එත් Allion එකට වඩා වයසක බුවෙකුට සෙට් වෙන්නෙ Premio එක
Axio ගන්න එපා.. චා ගොඩක්..
( උබ compare කරන්නෙ මුවෙකුයි ගොනෙකුයිනෙ බන්.. )
නැ බන් ඇක්සියෝ එකක් 45 ගන්න පුළුවන් අලියොන් 52 වගේ ගන්න පුළුවන් ප්රිමියෝ 58 උඩනේ එකයි මේ 2 ක සැසදුවේme deka comapre karana eka hari nane machan
premio ekai allion ekainam compare karata awulak na![]()