මේ Accent එක මොකක්ද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    indian \ muslim origin එකක් තියෙන කෙනෙක් වගේ
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මේ Dr Rohan Pethiyagoda , මෙයා ඉගෙන ගෙන තියෙන්නෙ England වල.
    Zoologist ලට දෙන Linnean medal එකක් ගත්ත එකම ආසියාතිකයා තමා මේ (හෝ දෙවෙනි මතක නෑ හරියටම 🙂)
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: x game and Mr.dark