මම අද bike කඩ වල පොඩි සංචාරේක යෙදෙන අතරේ TVS කඩේකටත් ගොඩ උනා. TVS Metro bike එක ගැන අත්දැකීම් තියෙන අයගෙන් feedback එකක් ඕනේ.
මේකේ ගාන රු. 1 49 900/= ට අඩුකරලා.
engine එකට අවුරුදු 7ක warranty එකක් දෙනවා කිව්වා (self start motor එකට නැතුව.). මේකේ self start සහ alloy wheel දෙකම තියෙනව. (Platina 100CC එකේ self start නෑ, 125CC දැන් එන්නේ නෑ.
)
http://www.tvslanka.lk/products/metro/
මේකට ඉන්දියාවේ කියන්නේ TVS Sport කියලලු(star sport එක නෙමේ ඈ.) ඒ මදිවට කෝලි අයියත් පදිනවා කියන්නේ මෙකක්ලු.

http://www.tvssport.com/home.html
කට්ටිය මොකද කියන්නේ, මේක ගන්න එක හොඳද ? ඔබගේ කාරුණික උපදෙස් සහ bump බලාපොරොත්තු වෙමි
මේකේ ගාන රු. 1 49 900/= ට අඩුකරලා.
engine එකට අවුරුදු 7ක warranty එකක් දෙනවා කිව්වා (self start motor එකට නැතුව.). මේකේ self start සහ alloy wheel දෙකම තියෙනව. (Platina 100CC එකේ self start නෑ, 125CC දැන් එන්නේ නෑ.
)http://www.tvslanka.lk/products/metro/
මේකට ඉන්දියාවේ කියන්නේ TVS Sport කියලලු(star sport එක නෙමේ ඈ.) ඒ මදිවට කෝලි අයියත් පදිනවා කියන්නේ මෙකක්ලු.

http://www.tvssport.com/home.html
කට්ටිය මොකද කියන්නේ, මේක ගන්න එක හොඳද ? ඔබගේ කාරුණික උපදෙස් සහ bump බලාපොරොත්තු වෙමි

මගේ යාළුවෙකුත් TVS Victor GLX එකක් අරන් විකුණගන්න බෑ.... දැන් ඌ ඒක පතුරු ගහනවා...... නඩත්තුවක් කරන්නෙම නැද්ද කොහෙද කෙල වෙලාම යන්න කියලා..... 