මේ Blood Report එක බලලා දෙන්නකො......

topkollek

Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නංගි ඔයත් කරගන්න වැඩ! දැන් මෙතන ඉන්න අයියල ඔක්කොම දැන ගත්තා සීන් එක:eek:. මීට පස්සෙ ඔය වගේ ප්‍රශ්න දොස්තර කෙනෙක්ගෙන්ම අහගන්න.

    රිපොර්ට් එකේ ප්‍රශ්නයක් නැති උනත් දොස්තර දීපු බෙහෙත් කියපු විදිහටම පාවිච්චි කරන්න.
     
    පබ්ලික් ෆෝරම් එකක පෝස්ට් කරනකොට ඔයාගේ නම &#348

    නංගි මීට පස්සේ මේ වගේ රිපෝර්ට් එකක් මේ වගේ පබ්ලික් ෆෝරම් එකක පෝස්ට් කරනකොට ඔයාගේ නම ගම වයස මකලා පෝස්ට් කරන්න. නැත්තන් දන්නවානේ මේකේ ඉන්න සමහරක් අයියලාගේ හැටි. කල්පනා කරලා වැඩ කරන්න මීට පස්සේ.

    :yes::yes අනිවා:no::no:

    මෙහෙම තවත් කරන්න එපා ... අඩුම තරමෙ windows paint වලින් වත් මකලා දාන්න....
    untitled.png

    :D:D
     
    aruna47

    Well-known member
  • හම්මේ මේකේ දැන් අයියලා වැඩි වෙයි මල්ලිලා වැඩි වෙයි. උදව් කරන්න යකෝ 10000 විතර ඉදි. මිට පස්සේ. කැස්සත් බෙහෙත් කියයි. බය වෙන්න දෙයක් නැහැ pvt msg දැනටමත් full ඇති.

    මගේ නිගමනය අනුව මේ නංගි-මල්ලි account එකට අද සිට 24/7/365 ආරක්ෂාව හිමිවනු ඇත.

    :lol::lol::lol::lol::lol:
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මෙන්සෙස් සම්බන්දව මෙය ගත්තොත් අවුලක් නැ,එහිදීමෙවැනි වාර්තා උපයෝගිකරගෙන ත්ර්ය්රොෂින් බෙහත දෙනවා.අනික මෙවැනි වාර්තා ගන්න කොටම එම ලැබ් එකෙන්න්ම මෙම පැහැදිලි කර ගත හැක.
     
    Last edited:
    Feb 28, 2010
    1,145
    26
    0
    ammatahudu me nethmi ayesha namathi 21yrs bawalathiya galleda ekathama ude crazybadda panala talk kre dnnwa nm apith udaw krnwa ne dan uta ridei meka dakkoth
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    නංගි මීට පස්සේ මේ වගේ රිපෝර්ට් එකක් මේ වගේ පබ්ලික් ෆෝරම් එකක පෝස්ට් කරනකොට ඔයාගේ නම ගම වයස මකලා පෝස්ට් කරන්න. නැත්තන් දන්නවානේ මේකේ ඉන්න සමහරක් අයියලාගේ හැටි. කල්පනා කරලා වැඩ කරන්න මීට පස්සේ.
    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ammatahudu me nethmi ayesha namathi 21yrs bawalathiya galleda ekathama ude crazybadda panala talk kre dnnwa nm apith udaw krnwa ne dan uta ridei meka dakkoth
    :lol::lol::lol:
    පොඩි සිල්වා.. මට උඹගෙ ස්මේල් එක ආවා ත්‍රේඩ් එකට ආපු ගමන්ම..
    මට එකියක් ඉන්නවා.. අපි එහෙම දකින දකින මල් වල රොන් ගන්න යන්නෑ..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් ඔව්වා බලන්න දන්නෑ.. මගෙත් ලේ වල අවුලක් ඇවිත් හැබැයි ඩොක්ටර් නැක්, ලකී ලියුක්, තව කිහිප දෙනෙක් බොක්කෙන්ම උදව් කලා.. අනිවා උදව්වක් ලැබෙයි.. ඒත් ඩොක්ටර්ට පෙන්නුවා නම් හොඳයි කියලා හිතෙනවා.. දැන් ඔයාට මොකක්ද තියෙන ලෙඩේ..? අර කලින් කිව්වා වගේ කම්මැලි සීන් එකද..? ඒක නම් මටත් තියෙනවා.. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නංගි මීට පස්සේ මේ වගේ රිපෝර්ට් එකක් මේ වගේ පබ්ලික් ෆෝරම් එකක පෝස්ට් කරනකොට ඔයාගේ නම ගම වයස මකලා පෝස්ට් කරන්න. නැත්තන් දන්නවානේ මේකේ ඉන්න සමහරක් අයියලාගේ හැටි. කල්පනා කරලා වැඩ කරන්න මීට පස්සේ.
    :lol::lol::lol:
    ඊට වඩා හොඳයි උඹ කට බිම උලාගනිං.. කී බෝඩ් එක පොළවෙ ගහපං..:yes:
    දෙපාරක් ඉල්ලං කෑවා කියලා මාත් එක්ක දවසක් කිව්වා..
    තවපාරක් ඉල්ලං කනකන් හොඳ වෙන පාටක් නෑ පිස්සුව..:)

    Feb 28, 2010
    1,145
    26
    0
    :lol::lol::lol:
    පොඩි සිල්වා.. මට උඹගෙ ස්මේල් එක ආවා ත්‍රේඩ් එකට ආපු ගමන්ම..
    මට එකියක් ඉන්නවා.. අපි එහෙම දකින දකින මල් වල රොන් ගන්න යන්නෑ..

    ane mage kata :P hina wenakota :D man danne nadda richmonditela gana