මචන්ල, Ali එකෙන් මේ Bluetooth Speaker එක ගේන්නුවොත් tax ගහයිද? Anker soundcore motion plus - 24k වගේ වෙනවා ගාන. ලංකාවේ reviews වල සමහරුන්ට tax ගෙවන්න වෙලා, සමහරුන්ට ගෙවන්න වෙලා නෑ. (Elakiri eke kukulekuth review ekak dala thiyenawa wage mekata
)
මේ ගානට මීට වඩා හොඳ option එකක් තියෙනවා නම් ඒ ගැනත් කියන්න. Thanks.
මේ ගානට මීට වඩා හොඳ option එකක් තියෙනවා නම් ඒ ගැනත් කියන්න. Thanks.