Ow ehema igana ganna plwn ekekta me magula karanda oni naමාස 7කින් ඔය සේරම industry level එකට ඉගෙනගන්නවා කියන එක නම් කරන්න බැරි වැඩක් මචං.. විශේෂයෙන් absolute beginner කෙනෙකුට ඕක දරන්න අමාරුයි.. අනිත් එක basic ටික හලලා tools ඉගෙනගෙන වැඩි කල් මේකේ ඉන්න බෑ