මේ CAR එකේ brand new වටිනාකම

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    2004 waladi unregister

    2000~2001 kia rio 8.25 ~ 9.50
    2000~2001 kia spectra 11~12
    2000~2001 hyundai elantra 12 >
    2000~2001 hyundai accent mata naa naa wage
    2000~2001 hyundai elantra 12
    2000~2001 Honda city 13.75 >
    2000~2001 Mazda Familia 13>
    2000 toyota soluna 13~14
    2000~2001 N16 14.75~15.75 ( nissan bluebird eka meeta wadda podak wadi )
    2001 toyota 121 patrol 19 wage mataka vidiyata
    2001 toyota 121 diesel 25 wage mataka vidiyata 2005~6 hari

    toyota soluna, tercel, 121
    FB 15 thibee ganna mataka naa matak unoth danam

    :yes::yes:

    mata mathakai sale walin 2007 wage ganan ahuwa 121 eka 25K vios 21-23 allion 240 35i Axela eka 32i
     

    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    Meka FB neme machan SB14
    Diesal model eka

    FB 14 nam maxxa car ekak. I had 1.5 MT. no issue at all. onatharam parts aduwata thiyanawa. hodata maintain wenawanam ona dihaka gihin enna puluwan

    මචන් NISSAN FB 14 car එකක brand new වටිනාකම කියක් වගේ වෙන්න පුලුවන්ද. දැන් මේවා ලංකාවට ගෙන්නන්නේ නෑනේ. මට දැනගන්න ඕන 1997/ 1998 වගේ මේ car එකේ ගෙන්නපු කාලේ මේකේ වටිනාකම.
    දැනට කොහොමත් මේ car එක condition එක අනුව නිෂ්පාදිත වර්ෂය අනුව ලක්ෂ 17,18 වගේ යනවා.

    Example

    https://ikman.lk/en/ad/nissan-sunny-fb14-1999-for-sale-gampaha-5
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    SB14 එක ටිකක් market අඩු වාහනයක් මචන්.

    එලකිරියෙ එකක්ගෙ ඕකක් තියනවා විකුණන්න ඕන කතාවක් කිව්වා. ඕන නම් අහල බලන්නම්. (GG number එකක්)