මේ Cpu 🧩 එකට ram එකක්

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Intel(R) Celeron(R) N3050 @ 1.60GHz

    මෙගෙ Lap එකේ ඔය Prosser එක තමා තියෙන්නෙ

    Ram එක තියෙන්නෙ 2GB, මම තව 2GB එකක් ගැහුවොත් මොකක් හරි අව්ලක් යයීද?
    🙂