මේ credit card offer එක ගැන මොකද හිතන්නෙ?
![]()
Annual fee & joining fee waived off? T&C tiyenawa nam share karapanko.
මේ credit card offer එක ගැන මොකද හිතන්නෙ?
![]()
Sampath / Seylan etc fuel surcharge kathawa nam baila kathawaksubcharge eka (0.1%) reverse krnava

Yes
lounge එකට කාඩ් එකෙන් පේ කරන්න ඕන, පස්සෙ ඒක reverse වෙනවා මට මතක විදියට අන්තිම සැරේ $35ක්ද කොහෙද කැපුනා
මට ශුවර්ම නැති නිසා බැංකුවට කතාකරලාත් කිවුවා, next statement එකේ reverse වෙලා තිබුනා.
supermarket වලින් ලැබෙන ඔෆර් වලින් එහෙම annual fee එක කවර් වෙනවා බන්
මේ අවුරුද්දෙ මුල කොහෙ හරි හොටෙල් එකකට ඔෆර් එකක් තිබුනා 65K වෙන පැකේජ් එක 48K වගේ කාඩ් එකට සෙට් උනේ. එහෙම එකක් සෙට් උනාම annual fee එක කවර් වෙනවානේ
අනික ඕකෙ ලිමිට් එකත් එක්ක කාඩ් එක ඒ තරං යූස් කරේ නැතත් වටිනවා
එහෙම හැමතැනටම Interest free installment දෙන්නෙ නැහැ, selected ඒව ටිකකට විතරයි
අනික උන්ගෙ convenience fee එකක් ඇඩ් වෙනවා installment වලට ගත්තම
මට සෙට් වෙලා තියන 95%ක් ම interest free card payment තියන තැන් වල cash වලට ගනිද්දි discount දෙනවා. උන් කරලා තියෙන්නෙ Interest එක්ක payment plan එකකට යනවා නං එන ගාන ඩිස්ප්ලේ කරලා තියනවා, cash වලට ගන්නවා නං 10%-15% discount දෙනවා. ඒක නිසා interest free කිවුවට වැඩක් නැහැ, ඒක සම්පූර්ණ ගානට එකතු කරලා තියෙන්නෙ.
මේක abans/softlogic වගේ එවුනුත් කරනවා.
Business class යන්න ඕන නෑoya widihata longe yanna ticket eka business class wenna oneda machn?
lanakwe lounge witharada or anywhere in the world da?
ela ela thankyou !Business class යන්න ඕන නෑ
ඔය කාඩ් එකට තියෙන්නෙ Palm strip ද මොකද්ද කියන ටිකක් අඩුකුලේ lounge එකක්. ඒක මම වෙන රටවල එයාපෝට් වල දැකලා නැහැ, ඒක නිසා තියෙද දන්නෑ (වෙන රටවල airport හරියට ඔපරේට් වෙන නිසා ලංකාවෙ එකට වගේ පැය 4කට විතර කලින් ගිහින් lounge එට වෙලා නිකං ඉන්න වගේ ටයිම් සෙට් වෙලා නැහැ)
Monthly Maintenance Fee තියෙනවාLKR 1,500/- applicable (Only if LKR 10,000 monthly Spend commitment is not met)
Nikan credit card aran thiya ganna epa mokada loan ekak ganna yanakota umbata thiyena hama credit card ekema credit limit total eka umbe risk ekak widiyata aran bank eka umbata denna puluwan loan eke gaana theeranaya karanne..
Credit card godak thiyenakota eeta sapekshawa godak loku padiyak naththan loan ganna puluwan amount eka godak adu wenawa..
ow perfect crib history thibbath risk eka balala dena gaana decide karanne..Crib History eka honda unath ehama wenawada machan ?
HNB visa infinity card දෙනවා no annual fee, credit limit 2m, මොකද 2m ඒක තමයි problem එකLife time free nam gattata paduwak na ne
Commerical sampath hnb annual fee wave off karanna kramayak nadda
------ Post added on Jul 2, 2025 at 9:19 PM
meka mata wunaa HNB limit eka wadi karanna yaddi. anthimata Card dekak cancel karala limit eka wadi kara gaththe.Nikan credit card aran thiya ganna epa mokada loan ekak ganna yanakota umbata thiyena hama credit card ekema credit limit total eka umbe risk ekak widiyata aran bank eka umbata denna puluwan loan eke gaana theeranaya karanne..
Credit card godak thiyenakota eeta sapekshawa godak loku padiyak naththan loan ganna puluwan amount eka godak adu wenawa..
Oya Freedom card ekata neda? eke nam commitment ekak thiyenava 10K per monthLKR 1,500/- applicable (Only if LKR 10,000 monthly Spend commitment is not met)
Monthly Maintenance Fee තියෙනවා
------ Post added on Jul 3, 2025 at 12:45 PM