එක එක නම් වලින් campus නම දාලා එක එක courses කරනවා. ඇත්තටම ගිහිල්ලා බැලුවාම තැනක් නෑ, ඔක්කොම online කරන්නේ. එහෙම නැත්නම් campus එකක් කියලා නම් දාගෙන tuition center කරලා මොකක් හරි නමක් දාලා සහතික දෙනවා. දැන් මේ කියන්නෙ මේ සරසවිය කියන එක නෙවෙයි අප්රිකාවේ අර මොකක්ද university එක UGC එක පිළි ගන්නවා කියලා. ඒ අප්රිකාවේ university එකේ නම් තමයි සහතිකේ වැටෙන්නේ.