මේ degree එක කරන්න හිතුනනෙ😝

himal2000

Well-known member
  • Jun 27, 2021
    615
    751
    93
    එක එක නම් වලින් campus නම දාලා එක එක courses කරනවා. ඇත්තටම ගිහිල්ලා බැලුවාම තැනක් නෑ, ඔක්කොම online කරන්නේ. එහෙම නැත්නම් campus එකක් කියලා නම් දාගෙන tuition center කරලා මොකක් හරි නමක් දාලා සහතික දෙනවා. දැන් මේ කියන්නෙ මේ සරසවිය කියන එක නෙවෙයි අප්‍රිකාවේ අර මොකක්ද university එක UGC එක පිළි ගන්නවා කියලා. ඒ අප්‍රිකාවේ university එකේ නම් තමයි සහතිකේ වැටෙන්නේ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,008
    113
    UGC recognized and UGC Approved කියන්නෙ වේස ගෑනු වගේ පාවිච්චි වෙන වචන දෙකක්. UGC registered ලිස්ට් එක දාගන්න එක මහ දෙයක් නෙමෙයි ,අපිත් කරල දෙනව. ඒත් ඇපෲඩ් කියන්නෙ වෙනම සීන් එකක්.

    අපරාධ විධ්‍යාවට ආස නම් කරපන්. රස්සා හොයන්න නම් එපා ලංකාවෙ