මේ English අවුල විසදලා ඕනි

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    Ubalata kohenda mewa..
    meka english walata translate karala dipanko

    ඕක English වලින් එක එක විදි වලට කියන්න පුලුවන්;

    Where did you get this?
    How did you find this ?
    Where did you find this?
    How did you get hold of this?
    Who gave you this?

    මෙන්න මේ වගේ අවස්ථාවෙ හැටියට ඕන විදියකට කියන්න පුලුවන්.