Help එකක් ඕනේ........
මේ error එක එන්නේ මොනවගේ දෙයක් හින්දද? මං දෙපාරක්ම Windows දැම්ම එත් වැඩක් උනේ නෑ.දැන් game එක වත් play කරන්න බෑ.මාර අව්ලක වැටිලා ඉන්නේ මං.game එක Reinstall කලා එත් වැඩක් උනේ නෑ. දන්නා කව්රු හරි ඉන්නවා නම් කියන්නකෝ මොකක්ද කරන්න ඕනේ කියල.
View attachment 40303

Last edited: