මේ ETCA පෙරමග සළකුනුද?

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මේ ETCA පෙරමග සළකුනුද?

    ශ්‍රී ලංකා ඉංජිනෙරෘවරුන්ගේ සභාව පිහිටුවීම පිළිබඳ පණත් කෙටුම්පත

    එට්කා ගිවිසුම බලහත්කාරයෙන් හෝ අත්සන් කිරීමට රජය උත්සාහ කරන පසුබිමක ඉදිරිපත් වන මෙම පණත පිළිබඳ අපේ විශේෂ අවධානය යොමු විය යුතුය

    සියළු ඉංජිනේරු වෘතිකයන් මෙම සභාවේ ලියාපදිංචි විය යුතුය

    ඒ අතර විදේශීය ඉංජිනේරුවන් ලියාපදිංචි කිරීමේ බලයද එයට හිමි වේ

    වරලත් ඉංජිනේරුවා සිට ඉංජිනේරු කාර්මිකයා දක්වා සියලු වෘතිකයන් අර්ථ දක්වා ඔවුන් සතු විය යුතු සුදුසුකම් දක්වා ඇති මුත් විදේශීය ඉංජිනේරුවා යනු කවරෙක්ද යන්න හෝ ඔහු සතුවිය යුතු සුදුසුකම් සඳහන් කර නැත.

    සභාවේ කාර්‍ය සහ නීති පැනවීමේ බලය තනිකරම අගමැතිවරයා සතුය

    මේ ETCA පෙරමග සළකුනුද?

    http://documents.gov.lk/files/bill/2016/8/105-2016_S.pdf
     
    • Like
    Reactions: topkollek

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    එට්‌කා ගිවිසුමට වෛද්‍ය සංගමයේ දැඩි විරෝධය

    අජිත් අලහකෝන්

    අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ප්‍රතිපත්තියක්‌ සැකසීමට රජය එකඟ වී තිබියදී අත්තනෝමතික ලෙස එට්‌කා ගිවිසුම සකස්‌ කිරීම සම්බන්ධව දැඩි විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (08 දා) ප්‍රකාශ කළේය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලවත් විරෝධය මැද එට්‌කා ගිවිසුම ගෙන ඒම ඉතා අප්‍රසන්න සහ භයානක අවුලක්‌ බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා පැවැසුවේය.

    එට්‌කා ගිවිසුම හරහා මෙරට රැකියා වෙළෙඳපොළේ සියලු ක්‍ෂේත්‍රයන් විවෘත වන බව පෙන්වා දෙන වෛද්‍ය නවීන් සොයිසා මහතා ජාත්‍යන්තර වෙළෙ¹ම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්‌ ශ්‍රී ලංකාවට නැතැයිද කීය.

    මෙතෙක්‌ කලක්‌ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වලට එළඹ ඇත්තේ ජාතික ප්‍රතිපත්තියක්‌ නොමැතිව බව ද මේ නිසා දේශපාලකයන් අත්තනෝමතික ලෙස ජාත්‍යන්තර ගිවිසුම්වලට එළැඹෙන බවද වෛද්‍ය සොයිසා මහතා කීවේය.

    කැබිනට්‌ පත්‍රිකා මගින් රටේ විවිධ වෙළෙඳ ක්‍ෂේත්‍ර විදේශිකයන්ට පැවරීම සිදුවෙමින් පවතින බවද විදේශයන්ගෙන් විවිධ වරප්‍රසාද ලබන විද්වතුන් යෑයි හඳුන්වා ගන්නා පිරිස්‌ ජාත්‍යන්තර වෙළෙ¹ම් සඳහා උපදෙස්‌ ලබා දෙමින් රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණමින් සිටින බවද වෛද්‍ය නවීන් සොයිසා මහතා ප්‍රකාශ කළේය.

    http://www.divaina.com/2016/08/09/news04.html
     
    • Like
    Reactions: BINGU_PUTHA

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    etca sign karnna indian delegation eka iye/pereda awa... kauru mona kiwwath ranil vesige putha oka sign karala ape rata indiave colony ekak karanawa..
     
    Oct 30, 2011
    488
    17
    0
    ඔය පොන්නයට ගානක් නෑහෑ මොකද ඔකට ලමයෙක් ඉන්න එකෙක් ද? මන් අද ඔෆිස් එදිදිත් දෑක්කා ඉන්දියන් සෙට් එකක් ට්‍රෑවලින් බෑග් තියගෙන ඉන්නවා BMICH ලග
     
    • Like
    Reactions: BINGU_PUTHA

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔය පොන්නයට ගානක් නෑහෑ මොකද ඔකට ලමයෙක් ඉන්න එකෙක් ද? මන් අද ඔෆිස් එදිදිත් දෑක්කා ඉන්දියන් සෙට් එකක් ට්‍රෑවලින් බෑග් තියගෙන ඉන්නවා BMICH ලග

    :(
     
    waligamaya

    Well-known member
  • මෙහෙමයි ඉංජිනේරු සබාව පිහිටුවන ක සදනිය හොද දෙයක්. අපි කරන ඕන එක එක්ක යන වැරදි දෙයක් එනවනම් එක වැලක් වලා මේක ඉදිරියට ගෙන යන එකා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙමයි ඉංජිනේරු සබාව පිහිටුවන ක සදනිය හොද දෙයක්. අපි කරන ඕන එක එක්ක යන වැරදි දෙයක් එනවනම් එක වැලක් වලා මේක ඉදිරියට ගෙන යන එකා.

    ඕක ආවට පස්සෙ එට්කා එකට විරුද්ධව නීති මාර්ගයෙන් මොකුත් කරන්න බැරිව යනවා.

    ඒක වෙන්නෙ මෙහෙමයි;
    ලංකාවට ඉන්දියාවෙන් එනවා ඉන්ජිනේරුවෙක්. ඇවිත් ලංකාවේ සේවය කරන්න ඔය කියන සභාවෙන් අවසර අරන් ලියාපදිංචි වෙනවා. ඉංජිනේරු සභාවෙ සභාපති අගමැති පත්කරපු හෙන්චයියෙක්, ඒනිසා ලියාපදිංචිය කොහොමත් දෙනවා.

    ඊට පස්සෙ ඌට ලංකාවේ වැඩකරන්න නීත්‍යානුකූල අයිතියක් එනවා. කවුරුත් පාරෙ උද්ගෝශන කලාට වැඩක් වෙන්නෙ නෑ.
     
    waligamaya

    Well-known member
  • ඕක ආවට පස්සෙ එට්කා එකට විරුද්ධව නීති මාර්ගයෙන් මොකුත් කරන්න බැරිව යනවා.

    අපි කරන ඕන ඇතිවන සබාවේ සබාපති දේශපාලනයෙන් වියුක්ත පත් කිරීමක් හා බලතල සබවෙන් පිට පුද්ගලයන්ට අත්නොවන තැනට පත්කරගැනීම.

    අනික දැනට තියන washington accord එක IESL එක අරන් තියෙන්නේ. එක නිසා ඉන්දියාවේ washington accord එක තියන university වලින් එක ඉන්ගිනේරුවන් ලංකාවේ IESL එක පිලිගනවා.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    මචන් ගෙදරට පිස්සු බල්ලෙක් කඩන් පනින්න හදනවානම් මුලින්ම කරන්න ඕන ඒකව එළවන එක. නැතුව උගෙන් ගෙදර අයට ආරක්ෂාව සලසගන්න පුලුවන්ද බලන එක නෙමි. [උදා:]
    ගිවිසුම ගැහුවම ජොබ් ප්‍රශ්නෙ එන බව නොදැන නෙමි උඹ කතා කරන්නෙ. පුළුල්ව හිතල බලන්න උඹටම පුලුවන්. [කැමතිනම්]
    අද ජොබ් තියෙන එකා උනත් දැනගන්න ඕනදේ තමයි මේක ආවොත් දවසක තමන්ටත් තට්ටු වෙන්න තියෙන ඉඩ වැඩි කියල. එහෙමත් එකේ අනාගත පොඩි එව්වො ගැන මොන කතාද? උන් කවද හරි බනින්නෙත් අපටම තමා.

    සබාපති දේශපාලනයෙන් වියුක්ත පත් කිරීමක් හා බලතල සබවෙන් පිට පුද්ගලයන්ට අත්නොවන තැනට පත්කරගැනීම.

    සදාකාලික විහිලුනෙ මචන් මේ කතා.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ

    සිරාවටම මචං උ විහිලු කරනවා. රතු අලි පැටියනේ. පොනිල් කියන්නේ මොකෙක්ද කියලා නොදන්න බබෙක් වගේ වෙලා.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සිරාවටම මචං උ විහිලු කරනවා. රතු අලි පැටියනේ. පොනිල් කියන්නේ මොකෙක්ද කියලා නොදන්න බබෙක් වගේ වෙලා.

    එහෙනම් ඉතීන් කිව්වට වඩා හොඳයි................................................
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඉංජිනේරු සබාව ගැන ඉංජිනේරු වන්ගේ සංගමය කතාකරන්නේ මිට බොහොම ඉස්සර ඉදලා.

    sorry mcn.................මම දැන් ඇත්තම කියන්නම්. උඹ තරහ ගන්න එපා. උඹ කැමති පක්ශයක් පාටක් අදහන්න ආගම අබින් කරගන්න අයිතියක් උඹට තියෙනව. උඹ දාල තියෙන උත්තරේ දැක්කම තේරුම් ගන්න පුලුවන් උඹලගෙ මනස හදන්නෙ පීල්ලක යන විදියට කියල. ඒක කොහොමත් දන්නව මගෙ හොඳම යාලුවෙක් නිසා. ඌ දන්නෙත් ඒ පීල්ලෙ ඉස්සරහටම යන්න විතරයි. එයින් පිට පැන්නොත් පක්ශෙ එකෙක් නෙමි. ඒ ඌ කියන විදිය. උඹට තාම ඒ තරම් වයසක් නැති නිසා පහු කාලෙක තේරෙයි.
    මාත් එක්ක තරහ ගන්න එපා මචන් මෙහෙම කිව්වට.