මේ ETCA පෙරමග සළකුනුද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුදුසුකම් නැති අය එන හින්දා තමයි මේක පිහිටුවන්න කියන්නේ අවුරුදු ගානක ඉදලා... පොලිටික්ස් මේකට අදාළ නැත..
    මොකද පොලිටික්ස් අදාල නැත්තෙ ඉට්කා ගිවිසුම එන්ඩ තියෙනව පාර සුද්ද කරල දෙන්ඩ හදන්නෙ ඔයාල බබාල වෙන්ඩ හදන්ඩ එපා.සේවා ගිවිසුම නොගහ හිටියාම ඉවරනෙ ආයෙ මොකක්වත් එන්නෙ නැ.ඔච්චර නටන්ඩ දෙයක් නැ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මොකද පොලිටික්ස් අදාල නැත්තෙ ඉට්කා ගිවිසුම එන්ඩ තියෙනව පාර සුද්ද කරල දෙන්ඩ හදන්නෙ ඔයාල බබාල වෙන්ඩ හදන්ඩ එපා.සේවා ගිවිසුම නොගහ හිටියාම ඉවරනෙ ආයෙ මොකක්වත් එන්නෙ නැ.ඔච්චර නටන්ඩ දෙයක් නැ.

    Danatath mokuth nathuwaa labouraslath genawa Engineers kiyala project walata Chinease and Indian evun. Meken ekatath wata bandenawa. eeta amatharawa Qualifications nathuwa Engineersla kiyala nama dagannath ba. Viruddawena godak evun ehema kiyala thamai mata hithenne. Meka goda gananna IESL eka awuruda 10k vithara katta kawa.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මෙහෙමයි
    මේකේ වගන්තියක් තියනවා ඉංජිනේරු සභාවේ සාමාජිකත්වයක් නැතිව ලංකාව තුල ඉංජිනේරු වුර්ත්යේ යෙදිය නොහැකිය කියල
    ඒවගේම ඔකේ ලියාපදිංචිය අවලංගු වීම කියන කොටසේ තියන වගන්තිවලින් පැහැදිලිවම පේනවා දේශපාලනික අත පෙවිමකින් ලියාපදිංචිය අවලංගු කල හැකිබව....
    දැනට උද්ගෝෂණ , මහජන දැනුවත්කිරීම් කලාට රජයට බෑ ඒ ඉංජිනේරුවන්ගේ රස්සාව නැතිකරන්න
    එත් මේකේ සාමාජිකත්වය අවලංගු කලාම නීතියට අනුව රැකියාව අහිමි වෙනවා නේද ??

    Oka denatath IESL eke desciplinery code eke thiyenawa. Medical council eketh thiyenwa. Institute of Architects eketh thiyenawa. Katawath issue ekak wela thiyenawada.

    Mekata membersla path karanne IESL, IIESL, ESB Union, ha Engineering faculty Deens. Why do you worry so much. They are not political appointees and same like Medical council.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් අපි ඉස්සෙලා මේක කියවමු. කියවල් සාකච්චා කරම් මොනවාද අහිතක්කර දේවල් එක තමයි ඉසේලම වෙන ඕන

    attachment.php

    attachment.php

    attachment.php

    සාමාන්‍යයෙන් ආයතනයක සභාපති,ලේකම් වගේ තනතුරු මෙතුවක් කල් පත්කලේ ජනාධිපතිනේ මචන්.නමුත් මේකේදී සභාපති වරයා පත්කරන්නේ අගමැති. ඇයි මචන් එහෙම වෙන්නේ.මේ හදන්නේ ක්‍රමිකව ජනාධිපති සතු බලතල අගමැති අතට ගන්න නේද?

    සාමාජිකයන් 13 ක් පත් කරන්නෙත් අගමැති.සභාව තුල වෘත්තිකයන්ගේ අදහස් ක්‍රියාත්මක වීම කෙසේ වෙතත් දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක වෙන එකයි මේකෙන් වෙන්නේ.වෘත්තිකයන්ගේ අයිතීන් බරපතල ලෙස උල්ලංගනය වෙන බවක් මටනම් පේනවා.පවතින රජයට විරුද්දව යමක් කලොත් සභාවේ සාමාජිකත්වය අහෝසි කරන්න පුලුවන්.එතනින්ම ඒ මිනිහගේ ජොබ් එක ඉවරයි.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාමාන්‍යයෙන් ආයතනයක සභාපති,ලේකම් වගේ තනතුරු මෙතුවක් කල් පත්කලේ ජනාධිපතිනේ මචන්.නමුත් මේකේදී සභාපති වරයා පත්කරන්නේ අගමැති. ඇයි මචන් එහෙම වෙන්නේ.මේ හදන්නේ ක්‍රමිකව ජනාධිපති සතු බලතල අගමැති අතට ගන්න නේද?
    එක අතකින් ජනාදිපති පබයට ඔක දීල වැඩක් නැ, ඒ නිවටය දෙලොවටම නැති නිසා. අගමැති ඔක අතට අරන් තියෙන්නෙ උගෙ එහෙයියෙක් දාගෙන ඉන්දියාවට පාවල දෙන්ඩ වෙන කිසිම දේකට නෙමේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක අතකින් ජනාදිපති පබයට ඔක දීල වැඩක් නැ, ඒ නිවටය දෙලොවටම නැති නිසා. අගමැති ඔක අතට අරන් තියෙන්නෙ උගෙ එහෙයියෙක් දාගෙන ඉන්දියාවට පාවල දෙන්ඩ වෙන කිසිම දේකට නෙමේ.

    තව කෑල්ලක් එකතු කරා.වෘත්තිකයන්ගේ නිදහස වලපල්ලට යවන්නයි ලෑස්තිය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව කෑල්ලක් එකතු කරා.වෘත්තිකයන්ගේ නිදහස වලපල්ලට යවන්නයි ලෑස්තිය
    :yes::yes: ඉයෙ දැක්කනෙ අතුරුදහන් උන කොට් ගැන හොයන්ඩ පනත් ගේනව මොන තිරිසන් වැඩද ඔව, මේ පනතත් ඒවගේම තමයි තමන්ගෙ රටේ ඉන්න මිනිස්සුන්ට වල කපල ඉන්දියාවෙ ඉන්න තිරිසන්නුන්ට රස්සා දෙන්ඩ පන්ඩ හදන පනතක් මේක. මේවගේ නිවට ජනාධිපතිල අගමැතිල මොන රටේද ඉන්නෙ පාවල දෙනව කියන දේ සීමවක් නැ රටක් විකුනනව ඔකුන්.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සාමාන්‍යයෙන් ආයතනයක සභාපති,ලේකම් වගේ තනතුරු මෙතුවක් කල් පත්කලේ ජනාධිපතිනේ මචන්.නමුත් මේකේදී සභාපති වරයා පත්කරන්නේ අගමැති. ඇයි මචන් එහෙම වෙන්නේ.මේ හදන්නේ ක්‍රමිකව ජනාධිපති සතු බලතල අගමැති අතට ගන්න නේද?

    සාමාජිකයන් 13 ක් පත් කරන්නෙත් අගමැති.සභාව තුල වෘත්තිකයන්ගේ අදහස් ක්‍රියාත්මක වීම කෙසේ වෙතත් දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක වෙන එකයි මේකෙන් වෙන්නේ.වෘත්තිකයන්ගේ අයිතීන් බරපතල ලෙස උල්ලංගනය වෙන බවක් මටනම් පේනවා.පවතින රජයට විරුද්දව යමක් කලොත් සභාවේ සාමාජිකත්වය අහෝසි කරන්න පුලුවන්.එතනින්ම ඒ මිනිහගේ ජොබ් එක ඉවරයි.

    In medical council appointments are done by health minister. The appointments are done on the recommendation of professional bodies which is the practice in UK engineering council.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Drohiyage_sinahawa1.jpg

    කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
    භාර කරනුය මුගේ ප්‍රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
    සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
    අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්

    මෛත්රීපාලයා හැදි ගෑවිලා අකුලෝලම පලයන්....මේ රටට කරපු විනාසෙට..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්රීපාලයා හැදි ගෑවිලා අකුලෝලම පලයන්....මේ රටට කරපු විනාසෙට..